Heal #14

388 67 71
                                    

Past memos

____________________________________

පහුවදා උදේම සොහොන් කොත් ලගින් නැගිට්ට ජන්කුක් සොහොන් කොත් උඩින් ඉටිපන්දම් පත්තුකරලා ලැවෙන්ඩර්ස් මල් පොකුරු තිබ්බේ සැරින් සැරෙ මතුවෙන කදුලු බිංදු පිහන ගමන්

තවත් පැයක් දෙකක් සොහොන් කොත් දිහා බලන් හිටිය ජන්කුක් එහෙමම ගියේ බංගලාව ඇතුලට

ඇතුලට ගියපු ක්ශනිකව ජන්කුක් තමන්ගෙ සීඅයිඩී මිතුරෙක් මාර්ගයෙන් අවුරුදු තිහකට කලින් හිරෙ ගියපු ජේමින් ගැන හොයන්න ගත්තේ වියරුවෙන් වගෙ..

📲 ; ඌ දැන් කොහෙද ඉන්නෙ හෝසෝක් ??

📲 ; අවුරුද්දකට කලින් ඌව හිරෙන් නිදහස් කරා ජන්කුක්,ඊටපස්සෙ ඌ ඕස්ට්‍රේලියා ගිහින් තියෙනවා උගෙ පවුලෙ කෙනෙක් ලගට.

📲 ; කවුද උගෙ පවුලෙ කෙනා?

📲 ; ...............................

හෝසෝක්ගෙන් ලැබුනු උත්තරයත් එක්කම ජන්කුක්ට දැනුනෙ මුලු ඇගම පන නැතිවෙනවා වගෙ කියලා.එ එක්කම ෆෝන් එක කට් කරපු ජන්කුක් ආයෙම සිඩ්නිවලට ආවෙ තමන් දන්න දේ නොකියා තමන්ගෙ අය පරිස්සම් කිරිමෙ උවමනාව නිසාවෙන්..

.
.
.
.
.
.
.
.
වර්තමානය

"මට බයයි ඩෑඩ්!! මම මොකක්ද කරන්න ඔනෙ?? මං අර කෙල්ලට ආදරය කරන්න ගත්තේ එ කෙල්ල දැක්ක මුල්ම දවසෙ ඉදන්.මට එදා බැනලා ගියපු කෙල්ල මගෙ කරගන්න මට එදා ඔනෙවුනත් අද මට බයයි එ අහිංසක කෙල්ලට ආයෙම මම නිසා...-"

තමන්ගෙ පපුව අල්ලගෙන අඩන ගමන් ජන්කුක් කියද්දි ඇස්වලට උනපු කදුලු පිහගන්න ගමන් ජන්කුක්ව පෙරලා බදාගත්ත ටේහ්‍යුන් කොල්ලාගෙ පිට හිමින් සීරුවෙ අතගෑවෙ හිරිපොද වැස්සක් නැවතත් කඩන් හැලෙද්දිමයි.

"ඇයි ජන්කු එහෙම කියන්නෙ.මේ සැරෙ කවුද එයාව ඔයාගෙන් ඈත්කරන්න හදන්නෙ??"

මෘදුව ජන්කුක්ගෙ පිට අතගාන ගමන් ටේහ්‍යුන් අහද්දි ජන්කුක් අඩ අඩම උත්තර දුන්නේ තමන්ට එ ආදරය කිසි ආත්මෙක ලැබෙන්නෑ කියන හැගිම නිසාවෙන්

"සොෆිගෙ ඩෑඩ් , එ මනුස්සයා මට සොෆිව බදින්න කියලා තර්ජනය කරනවා ඩෑඩ්.නැත්නම් එයා මගෙ විවිට යහතින් ඉන්න දෙන්නෑ කිව්වා.you know what dad , මෙච්චර කාලෙකට ඔයයි මමායි නිසා විතරයි මම වීක් වුනේ ඒත් අද, අර කෙල්ල ඇස් දෙකට පේන්නෙ නැතිවුනාම මටමහ බයක් දැනෙනවා ඩෑඩ්.ඒක ඒකහරියට මට-,අනෙ මට පිස්සු හැදෙන්න වගෙ ඩෑඩ්!!"

Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔Where stories live. Discover now