අපේ Econ සර්.. මගේ කුළුදුල් ප්‍රේමේ කුළුදුල් දුෂ්ටයා වෙන්නයි යන්නේ.. අහ්හ්...
සතියක් තිස්සේ මගේ බිම්මල් පැටියව ඊළග ඉරිදා කතාවට අල්ලගන්න විදිය ගැන මනෝ ගහලා සෙනසුරාදා හවස් වෙද්දි නන් මන් හිටියේ ෆුල්ම හැපි එකේ. කොල්ලව දකින්න පැය මිනිත්තු තප්පර ගණින්න තරමටම මන් සූටියට වහ වැටිලා යකොව්.. ඒ කොහොම වුණත් සෙනසුරාදා හවස හයට ක්ලාස් ඇරෙන්න ඔන්න මෙන්න තියලා Econ සර් හෙට උදේ 8-10 Exam එකක් තියනවා කිව්වම සර්ගේ හොම්බට දෙකක් අයින් බැරි නිසා මම මගේ එහා පැත්තේ ඉදන් හිටිය අයේෂ්ගේ කලවෙට අත මිට මොලවල පාරක් ගැහුවා.
" මොකද හු#තෝ. "
" හෙට උදේ දහයට කොල්ල එනවා බන්. එයා මන් එනකන් බලන් ඉදී ඕයි. "
" අමෝ.. අමෝ.. උඹ උගෙ කවුරුත් නෙමේ නේ.. පොඩි එකා මොකටද උඹ එනකන් බලන් ඉන්නේ. "
" ලෙයියා මූ මගේ හිත රිද්දෝනවා බන්. තාම කවුරුත් නෙමේ වුණාට ළගදිම වෙයි. තෝ කට පුක පියාගෙන බලන් ඉදහන්කෝ . "
" ලේඩිස් එකේ කෙල්ලෝ පස්සෙන් එද්දි අලි ලයින් දැම්මට උඹට කොල්ලෙක්වත් ටෝක් කරගන්න බෑ නේ.. ලැජ්ජයි කේශූ ලැජ්ජයි. "
" දෙකට නැමීගෙන දෙන්න එන හාල් කෑලි ෆෝම් කරන්න මට උඹට වගේ අමාරුවක් නෑ. මගේ කොල්ලා තත්වේ තියන් ඉන්න විදියට මන් කැමතී. "
" ඒ ලෙයියා මෙන්න මුගේ කොල්ලලු. "
" මගේ තමයි පගෝ. "
" විනාඩි දහයකට කටවල් පියාගෙන සර් කියන එක අහගනින්. "
අන්තිම විනාඩි පහළවේ යන සර්ගේ බණ බයිලාව අතරේ මායි අයොයි ඩෙස් උඩ වැලමිට තියන් අතින් කටවල් වහගෙන එකට එක කියව ගන්න ගමන් අපි දෙන්නගෙ මැද ඉන්න ලෙයියවත් කතාවට ඇදගන්න ගියත් මේකා අපි දෙන්නටම සද්දයක් දාලා ගුරු භක්තියෙන් වශීකෘත වෙලා සර් දිහා බලාගෙන හිටියා.
අපි තුන්දෙනාගේ ඉගෙනීම ගැන කිව්වොත් තුන්දෙනාම එකම වගේ දක්ෂයි. ඕ ලෙවල්ස් වලදි නන් තුන් දෙනාටම ලෙයියගේ ගෙදරට සර්ලා ගෙන්නල තමා ඉගැන්නුවේ. ගැම්මට තුන් දෙනාම A9ක් දාලා ස්කෝලේ කොමස් සෙක්ෂන් එකටත් හා හා පුරා කියල එකටම පය තිබ්බා.
YOU ARE READING
දෙ ඇස් 💗 | Ongoing
Non-Fictionනුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Sunny_Jhs 2024.06.16
