ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚
ᑕᕼᗩᑭTEᖇ 16
❄️ Ok Fine.. ඔයාලා එන්නෙ නෑනෙ එහෙනම්.. මම යනවා..😠
එහෙම කියපු ලිසා හැමෝටම ගස්සලා ෆෝන් එකත් අරන් කේන්තියෙන්ම යන්න ගියත් දොර ලඟට යද්දිම
??? ඔහොම නවතිනවා..😠
ලිසා ඒ කටහඬ එක්කම ඉන්න තැනම නතර උනා.. කෙල්ල දන්නවා කාගෙද කටහඬ කියලා.. ඔව් ඒ යුංගි.. යුංගිට කේන්ති ගියාම ලිසා වගේම ජිමින් ටේහියුන්ග් පවා යුංගිට බයයි..😅
( A/N : ඒ කටහඬ ටේගෙ කියලා හිතුව අයට පොඩ්ඩක් පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් උනා නේද..😁 )
🖤 ලිසා ඔතනින් එහාට එක අඩියක් තියන්නෙ නෑ එලියට.. එනවා ඇවිත් ඔන්නි ගාවින් වාඩි වෙනවා.. කේන්ති අරන් ප්රශ්නයක් විසඳන්න බෑනෙ.. විසඳන ක්රමයක් තියනවා.. ඇවිත් ඉඳගන්නවා ආයෙ කියන්නෙ නෑ මම..😠
යුංගි කියපු දේවල් නිසාම ලිසා මූණත් දෙක කරන් ඇවිත් ලිසා එවුන්හි ලඟින් වාඩි උනා..
❄️ දැන් කොහොමද කරන්නෙ කියලා එහෙනම් ඔයලම කියන්නකො..😒
💖 Plan එකක් නැතුව මේක කරන්න බෑ මැණික.. අපි මොකක් හරි දෙයක් හිතමු..
✨️ නේ.. කොහොමත් Uncle නම් මේවා විශ්වාස කරන එකක් නෑ Evidence මුකුත්ම නැතුව..
🍀 ඔහ් මට ආවා පොඩි Idea එකක්.. හැබැයි ඉතින් වැඩේ අමාරුම කොටස ඉතිං ලිසාට තමා තියෙන්නෙ..
❄️ මොන අමාරු වැඩක් උනත් ඔප්පා වෙනුවෙන් මම ඒක කරනවා..
✨️ සුහි මැණික කියන්නකො බලන්න ප්ලෑන් එක..
🍀 මෙහෙමයි මුලින්ම...
•
•
•
•
•
•
•
•
•
•
•
•( A/N : ප්ලෑන් එක ඉදිරියට එපියකින්ම අරන් එන්නම්..😁)
💖 Wow සුහි ඒක නම් මරු..
🖤 ඕකට නම් Mrs.Kim අනිවාරෙන් අහු වෙනවා..
✨️ ආන්ටි හීනෙකින්වත් හිතන එකක් නෑ මේ වගේ දෙයක් නම්..😅
❄️ ඒක හරි..😌
චිමි දැන්වත් යමුද ආ..💖 කජා කජා චගියාග්..😅
All: සුහියා අපි යනවා පරිස්සමෙන් ඉන්න Good Night..❤️
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
Ngẫu nhiênආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚