ᗰY ᑕYTE ᕼᑌᗷᗷY..🥰💚
ᗷOᑎᑌ𝘚 ᑕᕼᗩᑭTEᖇ..
[*Author Note කියවන්න ලමයි කතාව අවසානෙ..*]
ලිසාමින් දෙන්නාගෙ වෙඩින් එක ඉවර වෙලා සති දෙකක් ගෙවිලා ගියේ කාටවත්ම නොදැනි.. එවුන්හිගෙයි යුංගිගෙයි වෙඩින් එකත් ලබන මාසෙ ගන්න තීරණය කලේ ඒ දෙන්නාටම වඩා බාල කපල් හැමෝම marry කරලත් වැඩිමල්ම කපල් එක විදියට මේ දෙන්නත් මැරි කරන්න ඕනෙ නිසාමයි..😅❤️
ටේහියුන්ග් සුහිගෙ අසනීප මාසෙම office නොගිය නිසාම ඒ වැටුන Important වැඩ ටික කරන්න ඕනෙ උනත් වෙනදා වගේ busy නොවුනෙ සුහිට අවධානෙ දෙන්න ඕනෙ නිසයි..🥹❤️🩹
ටේසූ කපල් එක වෙනදාටත් වඩා ආදරෙන් ජීවිතේ ගෙව්වා..ටේහියුන්ග්ට සුහීවත් සුහීට ටේහියුන්ග්වත් නැතුවම බැරි උනා..🥹 ටේහියුන්ග් ගෙදරට සර්වන්ට් කෙනෙක් ගත්තත් සුහි කැමති උනේ නෑ ගේ ඇතුලෙ වැඩ වෙන කාටවත් දෙන්න.. ඒ නිසාම ඒ සර්වන්ට්ව ගාර්ඩ්න් එකට දැම්මෙ සුහිගෙ බලකිරීමට..😅
..........................................................................................
ටේහියුන්ග් office ගිහින් නිසාම දවල් වෙලා සුහි Tv එකත් දාගෙන ඩ්‍රාමා එකක් බලන්න ගත්තෙ තියෙන කම්මැලිකමටමයි..😅
ඩ්‍රාමා එකේ හිටපු කපල් එක kiss කරද්දි සුහිට ටේහියුන්ග් තමන්ව kiss කරන විදිය මතක් වෙලාම මූණත් රතු වෙලා තොල් වලට ඇඟිලි ගියේ සුහීටත් නොදැනිමයි..
ඒ එක්කම කෙල්ලට Vomit වෙන්න ආව නිසා කෙල්ල ඉක්මනින් පහල තියන Washroom එකට දිව්වා.. උදේ ඉදන්ම මේ විදියට සැරින් සැරේ vomit වෙලාම කෙල්ල සුදුමැලි වෙලා..🥺💔 කලින් දවසෙ රෑට වෙනදා කන්නෙ නැති restaurant එකකින් කෑව නිසා සුහි restaurant එකේ චෙෆ්ලාටත් බැන බැන Vomit කරලා ඇවිත් සෝෆා එකට වැටුනෙ බාගෙට මැරිලා වගේ ෆීලින්ග් එකක් දැනෙද්දි..😅💔
👵 මැඩම් ඔයාට මොකක් හරි අමාරුවක්ද..?
🍀 ආනි අජුම්මා මට එහෙම අවුලක් නැ..
👵 ආනි මැඩම් ඔයා සුදුමැලි වෙලා.. උණවත්ද..? ටේහියුන්ග් සර්ට කතා කරන්නද..?
🍀 ආනි අජුම්මා එයාව බය කරන්න එපා.. ඔය ටික කිව්වොත් සේරම වැඩ පැත්තක දාලා දුවගෙන එයි..
අජුම්මා පුලුවන් නම් මට සුප් එකක් වග්‍රෙ මොනාහරි හදලා දෙන්න පුලුවන්ද.. මට හදාගන්න අමාරුයි..🥺
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
Rastgeleආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚