ҽριʂσԃҽ 32 - 𝙻𝚊𝚜𝚝 𝙴𝚙𝚒𝚜𝚘𝚍𝚎 𝚙𝚊𝚛𝚝 -2

131 11 12
                                    

ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚

          ᑕᕼᗩᑭTEᖇ 32 - 𝙻𝚊𝚜𝚝 𝚎𝚙𝚒𝚜𝚘𝚍𝚎 𝚙𝚊𝚛𝚝 - 2

       සුහිව emergency Room දාන්න හදද්දිම හොස්පිට්ල් එකේ ඩීන් ඇවිත් nurseලා නැවැත්තුවා..🙂💔

💚 වේ..? චෙබල් මගේ වයිෆ්ව ඉක්මනින් Treatments වලට ගන්න ඩොක්ට..

👨‍⚕️ සර් මේ ඔයාගෙ කවුද කියලා දැනගන්න පුලුවන්ද..?

💚 වයිෆ්..

👨‍⚕️ ඔයාලා police Complain එකක් දාලාද හොස්පිට්ල් ආවෙ..?

💚 ආනි ඩොක්ට ඒවාට වෙලාව නෑ ඉක්මනින් එයාව ඇතුලට දාන්න..😖

👨‍⚕️ මියානෙ සර්.. අපිට මිස්ව ඇතුලට ගන්න බැහැ.. ඇතුලට ගන්න නම් ඔයා police Complain එකක් දාන්න ඕනෙ.. මොකද මිස් දිහා බැලුවාම rape කරන්න ගිය කෙනෙක් වගේ.. එහෙමත් නැත්නම් කාත් එක්ක හරි පොරබදලා වගේ.. චොම්මල් මියානෙ සර්.. අපිට ඩිරෙක්ට බෝඩ් එකෙන් කියලා තියන විදියටයි අපි කරන්නෙ..

💚 ආයිශ්..😖

 
        ඩොක්ට කියන ඒවාට සුහිව ට්‍රීට්මන්ට්ස් වලට පරක්කු වෙන එක විතරයි වෙන්නෙ කියලා කොල්ලාට තේරෙද්දි කොල්ලා තමන්ගෙම කොන්ඩෙන් ඇදගත්තා.. ඒත් එක්කම මතක් උනේ මේකෙ ඩිරෙක්ට බෝඩ් චෙයාමන් වගේම හොස්පිට්ල් එකේ අයිතිකාරයාව.. කොල්ලා තවත් පරක්කු නොකර කෝල් එකක් ගත්තා..

_In A Call.._

💖 යො...-

💚 ජිමිනා ඉක්මනින්ම සෝල් බ්‍රාන්ච් එකේ ඩීන්කාරයා මගෙන් මැරුම්කන්න කලින් මගේ කෙල්ලව ට්‍රීට්මන්ට්ස් වලට ගන්න කියපන්..😖 ඉක්මනින්.. ජි..ජිමිනා චෙබල්..🥺

💖 ටේ මොකද උනේ..??

💚 සේරම කියන්නම් ඉක්මනින් කෙල්ලට ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න කියලා hospital එකට inform කරපන්..🥺

💖 Ok wait Wait..

_Call End..._

      
     කොල්ලා කෝල් එක තිබ්බ සැනින් ඩීන්ට කෝල් එකක් ආවෙ ජිමින්ගෙන්.. ඩීන් කෝල් එකෙන් කතා කරන ගමන්ම සුහිගෙ bed එක වටේම ඉන්න nurseලාට අතින් සංඥා කලේ treatments කරන්න පටන් ගන්න කියලයි.. ඒ එක්කම මෙච්චර වෙලා හිර කරන් හිටපු හුස්ම කොල්ලා පහත දැම්මෙ දැන් කෙල්ලට treatments කරන නිසා කෙල්ල ආරක්ෂිතයි කියලා දැනුන නිසයි..🥺

MY Cute Hubby..🖇️💚      [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]Where stories live. Discover now