ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚
ᑕᕼᗩᑭTEᖇ 19
❄️ ඔම්මා.. ඔයා කොහෙද.. ඔම්මා..
Mrs.Kim : මගේ Room එකේ පැටියො..
Mrs.Kimව හොය හොය හිටපු ලිසා Mrs.Kimගෙ Room එකට ගියේ ඊයෙ සුහි කිව්ව ප්ලෑන් එක ක්රියාත්මක කරන්නත් එක්කමයි..❄️ ඔම්මා ඔයා වැඩකද ඔම්මා..?
Mrs.Kim : ආනි මැණික.. වේ..?
❄️ ආනි ඔම්මා මම මේ අහන්නමයි හිටියෙ ඔයාගෙන්.. හැමදාම අමතක වෙනවා.. මේ මතක් උන වෙලාවෙ අහන්න ආවෙ..😁
Mrs.Kim : අහන්න බලන්න මගේ මැණිකට තියන ප්රශ්නෙ ඉතින්..
❄️ ඔම්මා.. අපේ ඔප්පා Marry කරලා ගියත් හරි ඔම්මා ඔප්පාව බලන්න ගියේම නෑනෙ.. අනික සුහිවත් ඔම්මා Wedding එක දවසෙ විතරනෙ දැක්කෙ..
Mrs.Kim : ඒක නම් ඇත්ත.. හැමදාම යන්න ඉන්නවා මොකක් හරි වැඩක් වැටෙනවා ඊටපස්සෙ අමතක වෙනවා..🙂 අදවත් ගියා නම් හරි.. ඔයත් එනවාද..?
❄️ ආනි ඔම්මා.. ජිමින් ඔප්පාත් එක්ක පොඩි ගමනක් යන්න කතා උනා ඔම්මා..😁
Mrs.Kim : ඔහ් හෝ.. කෙල්ල ඩේට් එකකට යන්න වගේ නේ.. අරස්සො අරස්සෝ.. මම එහෙනම් තනියම ගිහින් එන්නම්කො..
❄️ අහ් ඔම්මා.. යන්න කලින් සුහිට Call කරලා යන්න ඔම්මා.. එයාලාත් ගෙදර නැති උනොත් එහෙම..😅
Mrs.Kim : ම්ම්ම්.. දැන් ගමු එහෙනම්.. හවස් වෙලා යන්නම් මම..
එහෙම කිව්ව Mrs.Kim සුහීගෙ නම්බර් එකත් ලිසාගෙන් ඉල්ලගෙන සුහීට කෝල් එකක් ගත්තා..
………………………………………………………………………………
සුහි අඬ අඪම කියවන්න ගත්තෙ හිතේ වරදකාරි හැඟීමත් ටේ වෙනුවෙන් තියන ආදරයත් එකහා සමානව වැඩි වෙද්දි..🥺
මේ විදිය අඬ අඬ සුහිට එකපාරටම දැනුනෙ ෆෝන් එක වයිබ්රේට් වෙන විදිය.. Unknown Number එකක් නිසා කෙල්ලට ඒක ආන්ස කරන්නවත් හිත නොදුන්නත් ආයෙම ගනිද්දි කෙල්ල කඳුළුත් පිහදාගෙන ටේගෙ අත අතාරින්නෙ නැතුවම කෝල් එක ආන්ස කලා..🥹
In A Call...
🍀 යොබොසෙයෝ..
Mrs.Kim : යොබොසෙයෝ.. සුහිද කතා කරන්නෙ..?
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
عشوائيආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚