ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚
ᑕᕼᗩᑭTEᖇ 18
යුංගි පුලුවන් ඉක්මනින් එවුන්හිවත් අරගෙන ඩොක්ටවත් අරගෙන ටේගෙ ගෙදරට Drive කලේ මේ වෙලාවෙ හිතට දැනුන ඒ මහ මූසල හැඟීම යටපත් කරගන්න උත්සහ කරන ගමන්මයි..🥺
#Taehyung House..
යුංගි ඩොක්ටවත් එවුන්හිවත් එක්කගෙනම එනවා කිව්ව නිසාම සුහි ඉක්මනින් වොශ් එකක් දාගත්තෙ රෑට ඇඳපු ඇඳුම පිටින් පිට අය ඉස්සරහා ඉන්න බැරි නිසයි..
සුහි මොන දේ කලත් හිතේ බයවත් ඇස් වල කඳුළුවත් නවත්තගන්න සුහිට බැරි උනා..🥺💔 කෙල්ල විනාඩි 10ක් යන්නත් කලින්ම වොශ් කරගෙන ඇඳුමක් දාගෙන ආවෙ ටේහියුන්ග්ගෙ ඇඳ ගාවට.. ටේගෙ අවුල් උන කෙස් අතරෙ ඇඟිලි යවන ගමන් සුහි අඬන්න ගත්තෙ හිතේ තිබ්බ බය තවත් වැඩි වෙද්දිමයි..🥺
🍀 ඔප්පා.. අනේ ඔප්පා නැගිටින්න චෙබල්.. ඔයාගෙ ස්වීටිව බය නොකර නැගිටින්නකො පණ..😭
සුහි කොච්චර කතා කලත් කොල්ලාට ඒ කිසිම දෙයක් ඇහුනෙ නැ.. සුහිගෙ කඳුළු වලවත් ඉකි ගැසීම් වලවත් ඉවරයක් නැති තරම් කෙල්ල අඬනවා..
සුහිට ඇහුනේ Garden එකේ Car එකක් නවත්තන සද්දෙ.. ඒ එක්කම කෙල්ල පහලට දිව්වෙ පරක්කු නොකර ඉක්මනින් දොර අරින්න..
දොර අරිනවත් එක්කම එවුන්හි යුංගි එක්ක තවත් පිරිමි කෙනෙක් දකිද්දි සුහි එවුන්හිව බදාගත්තා..
🍀 ඔ..ඔන්නි අනේ මගේ ටේ ඔප්පා..😭
✨️ මැණික කලබල වෙන්න එපා.. ඔප්පාට මුකුත් වෙන්නෙ නෑ ඩොක්ට ආවානෙ..🥺
🖤 සුහි කෝ ටේහියුන්ග්..?
🍀 එයාගෙ උඩ Room එකේ..
ඒ කියද්දිම ඩොක්ට ඉක්මනින්ම උඩට දුවගෙන වගේ ගියේ තවත් පරක්කු කරන්න හොඳ නෑ කියලා හිතට දැනුන නිසාමයි.. ඒ එක්කම යුංගිත් ඩොක්ට පස්සෙන් යද්දි එවුන්හි සුහීව අල්ලගෙන උඩට ගියා..
සුහි එවුන්හි එක්ක කාමරේට එද්දි ඩොක්ට ටේහියුන්ග්ව චෙක් කරනවා.. ඩොක්ටගෙ සීරියස් මූඩ් එක දැක්ක සුහිට තවත් ඇඬුනෙ හිතට අමුතු බයක් එද්දි..
🍀 ඩ්..ඩොක්ට.. ම..මගේ Husbandට ප්‍රශ්නයක් නෑ නේද..
?? Mrs.Kim මට දැන්ම ඒක කියන්න අමාරුයි..
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
Randomආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚