ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚
ᑕᕼᗩᑭTEᖇ 24
🍀 ඔප්පා.. නිදිද ඔයා..
💚 ම්ම්ම්.. ආනි..
🍀 දෙයක් අහන්නද..?
💚 අහන්න ස්වීටි..
🍀 ඔයා කොහොමද අප්පා මට ගහන්න හැදුව වෙලාවෙම ඉස්සරහට ආවෙ..? ඔයා කාමරේනෙ හිටියෙ..
💚 ආනි ස්වීටි මම කාමලේ නෙවෙයි හිතියෙ..
🍀 මෝව්..? මම කාමරේම ඉන්න කියලානෙ ගියේ..? වේ එලියට ආවෙ ම්ම්..?
💚 ආන්ටි ආවෙ කූවාම මට බය හිතුනා ස්වීටි.. ආන්ටි චූටිත අප්පාත හොඳ උනාත මං සම්බන්ද දෙයක් නම් එයා ගොදක් නපුලුයි.. ඒ නිතා මත බය හිතුනා උයා ගැන.. ඒ නිතා මම උදත වෙලා හැංඟිලා බලන් හිතියා..🥺
🍀 ඒ කියන්නෙ මම කියපුවා කරපුවා සේරම දැක්කාද ඔප්පා ඔයා.?
💚 නේ ස්වීටි.. මම හිතුවෙ නෑ උයා එහෙම දෙයක් කලයි කීලා.. උයා මත එච්චල ආදලේද..🥺
🍀 ඊටත්වඩා ආදරේ ඔප්පා.. නොමු නොමු සරංහේ ඔප්පා..
💚 නාදු සරංහේ ස්වීටි..
එහෙම කියපු ටේහියුන්ග් කෙල්ලගෙ lips වලට පෙක් එකක් තිබ්බෙ කෙල්ලව ටිකකට වෙනම ලෝකෙක අතරමං කරලා..🤭❤️
🍀 මොකක්ද ඒ කලේ මැට්ටො..
💚 වේ..? ආදලේතනෙ අනේ.. ආදලේ වැඩි උනාම එහෙම කරනවානෙ couples..🤭
🍀 යාහ් මගේ හොඳට හිටපු cute hubbyයා නේද මේ එන්න එන්න romantic වෙන්නෙ.. මේවාට වග කියන්න ඕනෙ අර කොට ජිමින්ශි තමා..😒
💚 අනේ මදේ ස්වීටිත තලා ගීන්.. උයා සස්සනයි ඕම තලා ගීන් මූණ සතු උනාම..🤭
🍀 ඕ චින්චා...? මම එහෙනම් ඔයා එක්ක තරහා වෙලාම ඉන්නද පැටියො ආ..🤨
💚 ආනි ආනි අන්ද්වේ..😅 අන්න්‍යොංහි චුමුෂිප්සිඕ ස්වීටි love you..😘 ( හොඳින් නිදාගන්න සුබ රාත්‍රියක් )
🍀 Love you too ඔප්පා.. අන්න්‍යොංහි චුමුසේයෝ..😘
( සුබ රාත්‍රියක් )සුහි ටේගෙ පපුවට තුරුල් වෙද්දි කොල්ලාත් කෙල්ලව තව තවත් පපුවට තුරුල් කරගත්තෙ කෙල්ලගෙන් දැනෙන උණුහුමට කොල්ලාත් ලෝභ උන නිසාමයි..🥹❤️
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
Randomආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚