ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚
ᑕᕼᗩᑭTEᖇ 33 - 𝚃𝚑𝚎 𝙻𝚊𝚜𝚝 𝙴𝚙𝚒𝚜𝚘𝚍𝚎..💫
ටේහියුන්ග් ලිසාමින් බඩලගෙ කීමට ඇඳුමක් මාරු කරන් එන්න යන්න හැදුවත් එකපාරටම කොල්ලා ආයෙම හිටපු විදියට වාඩි උනේ කම්මුලත් අල්ලගෙනමයි..💔
ඇහුන සද්දෙට ලිසාමින් ඩබල ටේහියුන්ග් දිහා බලද්දි දැක්කෙ ටේහියුන්ග් උනදේ හිතාගන්නත් බැරුව කම්මුලත් අල්ලන් කෙනෙක් දිහා බලන් ඉන්න විදිය..🙂
වෙන කවුරුත් නෙවෙයි ඇවිත් හිටියෙ jungkook.. කොල්ලා තරහාටම ටේට දුන්න කම්මුල් පාර නිසාම ටේට උනදේ හිතාගන්නත් වෙලාවක් ගියා..
💜️ හ්‍යොංග් මගේ යොන්දොන්සෙන්ට මොකද උනේ කතා කරපන් මිනිහෝ....😠
💚 ක්..කුකී..🥺
💜️ කුකි තමයි.. කියපන් මගේ කෙල්ලට මොකද උනේ.. මම එදා එද්දිත් මගේ කෙල්ලට හොඳට හිටියෙ.. මොකද උනේ කෙල්ලට..??😠
💖 කුකි ඕක නවත්තන්න.. ටේගෙ ශර්ට් එකෙන් අතාරින්න.. මේක Hospital එකක් නැතුව ගෙදර නෙවෙයි..
💜️ ජිමින් හ්‍යොංග් ඔයා ටිකක් ඉන්න.. මෙතන අසනීප වෙලා තියෙන්නෙ මගේ යොන්දොන්සෙන්..
❄️ එතකොට කුකි ඔප්පා මෙච්චර කාලෙකට ඒ අයිතිය මතක් උනේ නැද්ද ආ..? කෙල්ල මේ කාලෙ ඇතුලත කොච්චර දුක් උනාද ඔයා ආවෙ නෑ කියලා ආ.. දැන් මෙතන ඔහොම හැසිරෙන්නෙ මොකද ආ..😒
💚 ඔයාලා ඕක නවත්තන්න..😖 වරද ම..මගේ.. මමයි ම..මගේ සුහි ගැන හොයලා නොබැලුවෙ..🥺💔
ඒ එහෙම කියනවත් එක්කම කුකි ආයෙම ටේහියුන්ග්ගෙ කොලර් එකෙන් අල්ලගත්තෙ ගහන්න උත්සහ කරන ගමන්.. ඒත් ජිමින් කුකිව නැවැත්තුව නිසාම කුකි ටේට කෑගහන්න ගත්තා..
💜️ හොයලා බැලුවෙ නැ..?? කිම් ටේහියුන්ග් තමුසෙ දන්නවද මගේ යොන්දොන්සෙන් තමුසෙට කොච්චර ආදරේද කියලා ආ..?😖 තමුසෙ දන්නවද තමුසෙට තියන ආදරේ නිසාම මම එදා ආව වෙලාවෙ සුහිගෙන් කම්මුල් පාරක් කාපු බව..??
💚 මෝව්..?? ක්..කුකි.. එ..එදා මොකද උනේ..??🥺
පුටුවකට බර වෙලා හිටපු ටේහියුන්ග් පුටුවෙන් නැගිටලා කුකිගෙ කොලර් එකත් අල්ලන් එදා උන දේ කියන්න කියලා කෑගහලා කිව්වෙ හිතේ ඇතිවුන කලකිරීම තව තවත් වැඩි වෙද්දි..🥺
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
Ngẫu nhiênආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚