ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚
ᑕᕼᗩᑭTEᖇ 30
සේරම අස් කරලා Room එකට ආව සුහි දැක්කෙ ටේහියුන්ග් ඇඳේ කොනකට වෙලා නිදාගෙන ඉන්න විදිය.. සුහිට දැනුන දුක මෙතෙකැයි කියලා කියන්න බැරි තරම්..🥺💔 වෙනදා දෙන්නාම එකට තුරුල් වෙලා නිදියන්නෙ.. ටේට සුහීවත් සුහීට ටේවත් නැතුව නින්ද යන්නෙ නැ.. ඒත් අද.. කෙල්ල එන්නත් කලින් කොල්ලා වොශ් දාගෙන නිදි.. හවස ඉදන් ටේගෙ වෙනස්වීම නිසා ඕනෙවටට් වඩා සුහිගෙ හිත රිදිලා.. ඒත් කෙල්ල යන්න ආව ඉකිය නවත්තගෙන ටවල් එකත් අරන් Bathroom එකට ගියේ ඉක්මනින් ඇවිත් නිදාගන්න.. මොකද හිතේ පුංචි බලාපොරොත්තුවක් තිබ්බා උදේ වෙද්දි හැමදේම හරියාවි කියලා..🥹 ඒත් ඒක එහෙම වෙයිද..??
සුහි වොශ් දාගන්න ගිය ගමන් ඇඳට වෙලා නිදාගෙන හිටපු ටේහියුන්ග් ඇස් ඇරලා මෙච්චර වෙලා සුහිට හොරෙන් ඇස් අස්සෙ හංගන් හිටපු කඳුලු එලියට දැම්මෙ හංගන් ඉඳලම ඇස් රිදෙන්න ගත්ත නිසාමයි..🥺💔
*Taehyung Pov..*
💚 : " මියාන්හේ මැණික..🥺 මට වෙන ක්‍රමයක් නැ.. ඔයාගෙන් ඈත් වෙන්න මට පුරුදු වෙන්න වෙනවා..🥺💔 ඒත් මට හරි අමාරුයි මැණික.. මේ පැය ගාණට මට මෙච්චර රිදෙනව නම් මට ඔයා නැතුව කොහොමවත් ජීවත් වෙන්න බෑ මැණික.. මං මැරෙනවා ඊටවඩා හොඳයි.. ඔයාට මගෙන් ඈත් වෙලා යන්න ඕනෙ උනත් දැන් නම් බලෙන් තියාගන්න හිතෙනවා රත්තරන්.. ඔයා නැතුව මට බෑ වස්තුවෙ..🥺 ඒත් ඔයාගෙ සතුටට මම ඉඩ දෙන්න ඕනෙ මැණික..😔 "
*Taehyung Pov End..*
සුහි Bathroom එකෙන් එලියට එන සද්දෙට කොල්ලා ආයෙම තදින් ඇස් පියාගත්තෙ නිදි කියලා අඟවන්න ඕනෙ නිසාමයි.. ඒත් කෙල්ල දන්නෙ නෑ ටේහියුන්ග් නිදි නෑ කියලා..🥺
ඇඳුමකුත් දාන් ආව සුහි ඇඳේ ටේහියුන්ග් හිටපු පැත්තෙන් ගිහින් ටේගෙ මූණ දිහාම බලන් ඉඳලා කොල්ලාගෙ කොන්ඩෙ අස්සෙන් අත යවලා ඔලුව අතගාලා හිතට ආපු ක්ෂණික අදහසට අනුව නළලට හාදුවක් තැවරුවෙ ටේහියුන්ග් නිදි නැති බව නොදැනමයි..🥹❤️🩹
ඒත් ටේහියුන්ග්..? එයා මේ හාදුව ගැන හිතුවෙත් වෙනම විදියකට..🥺💔 සුහි එයාව දාලා යන්න ලෑස්ති වෙන නිසා අනුකම්පාව නිසා දුන්න හාදුවක් විදියටයි ටේහියුන්ග් ඒ හාදුව පිලිගත්තෙ..🥺💔
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
Diversosආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚