ҽριʂσԃҽ 27

122 11 19
                                    

ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚

         ᑕᕼᗩᑭTEᖇ 27

සුහීට ඇහුනෙ Door Bell එක Ring වෙන සද්දෙ..කෙල්ල කල්පනා කර කරම Door එක පැත්තට ගියා..

🍀 "මේ වෙලාවෙ කවුද..?"
"අප්පායි කොට කපල් එකයි ඇමරිකා.. යුන් කපල් එකත් කැනඩානෙ.. මේ මොකාද මේ..?"

කෙල්ල හිත හිතම දොර ඇරියෙ ටේගෙ ඔෆිස් එකෙන්වත් වෙන්න ඇති කියලයි.. ඒත් දොර අරිද්දි කෙල්ල ඕනෙවටත් වඩා පුදුම උනේ මේ වෙලාවෙ කොයිම විදියකින්වත් බලාපොරොත්තු නොවුන කෙනෙක්..

සුහිටත් නොදැනි සුහිගෙ ඇස් වල කඳුළු පිරුනෙ යන්න ගිය ඉකිය පාලනය කරගන්න අත් දෙකෙන්ම කට වහගනිද්දි..🥺

🍀 ඔ..ප්පා ඔ..යා..?🥺

එහෙම කියාගෙනම කෙල්ල පැනලා කොල්ලාගෙ බෙල්ල බදාගෙන හොඳටම අඬන්න ගත්තා..🥺
ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි සුහිගෙ ඔප්පා ජංග්කුක්..🥹 කෙල්ලගෙ වෙඩින් එකෙන් පස්සෙ කෙල්ල තමන්ගෙ ඔප්පාව දකින පලවෙනි පාර මේ.. හරියටම අවුරුද්දයි මාස 3කට විතර පස්සෙ..🥺❤️ ඉතිං මොන නංඟිටද සතුටු නැත්තෙ තමන්ගෙ අයියාව මෙහෙම දකිද්දි..❤️

කෙල්ල කුකිව බදාගෙන හොඳටම අඬද්දි කොල්ලාගෙත් ඇස් වලට නොදැනිම කඳුළු පිරුනා.. පුංචි කාලෙ ඉදන්ම තමන්ගෙ ඇස් මානෙම හිටපු කෙල්ලව බන්දලා ඊටපස්සෙ නිකමටවත් කෝල් එකක් මැසේජ් එකක් නොදා තමන්ටම වරද පටව ගත්ත කුකි හිතුවෙ තමන් නිසා තමන්ගෙ යොන්දොන්සෙන් අකමැති කෙනෙක්ව බැඳලා දුක් විඳිනවා ඇති කියලයි හිතුවෙ..🥺💔 ඒ නිසාම කොල්ලාට කෙල්ලට මූණ දෙන්න හිතුනෙ නැ..🥺

සුහි අඬන්නෙ ඒ දේ නිසාමදෝ කියලාත් කුකිට හිතුන නිසයි කොල්ලාට තව තවත් ඇඬුනෙ..🥺

🍀 ඔප්පා.. අ..අපි යමු ඇතුලට..

💜️ ඊටකලින් මගේ චූටි ප්‍රින්සස් ඔය අඬන එක නවත්තන්නකො.. ඔප්පාට දුකයිනෙ..🥺

🍀 අරස්සෝ අරස්සෝ මම අඬන්නෙ නැ.. එනවකො ඇතුලට මම තමුසෙට හොඳ පාඩමක් උගන්නන්න..😒

💜️ යාහ් මේකිගෙ මේ ගතිය නැති වෙලා නෑනෙ..😒

කුකි සුහිටත් රවාගෙනම ගේ ඇතුලට ආවෙ සුහිත් හිනා වෙවි කුකිගෙ පස්සෙන් එද්දි..😄

MY Cute Hubby..🖇️💚      [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]Where stories live. Discover now