Hotel Room 🔞

407 38 6
                                    

(🔞 මාක් එක දැක්කමට එහෙම්ම නෑ හොදේ...)

"ජන්කුක් සර්... මොන මගුලක් ද කරන්නේ... මගෙ ඇගෙන් නැගිටින්න... යන්න ජ...ස්..."

තේ-හියුන් ගෙ හඩ නැවතුනේ රෝස පාට මල් පෙති තරම් සිනිදු තොල් දෙකක් ඒ තොල් ආක්‍රමණය කරපු නිසා. කලබලයක් නැතුව ඇස් වහන් තමන් ව කිස් කරන ජන්කුක් දිහා බලපු තේ-හියුන් පස්සට වෙන්න හැදුවෙ තව දුර ගියොත් තමන්ට තමන් ව පාලනය කර ගන්න බැරි වෙන නිසා. පස්සට වෙන්න ගිය තේ-හියුන් ට බැලන්ස් නැතුව ඇදටම වැටුනෙ තේ-හියුන් පස්සට උනත් ජන්කුක් තේ-හියුන් ගෙ තොල් අත අරින්න සූදානමක් නැතුව හිටිය නිසා.

තේ-හියුන් ගෙ ඉන දෙපැත්තට කකුල් දෙක දාලා කම්මුල් දෙකට අත් දෙක තියන් ජන්කුක් හරි සියුමැලි විදිහට තේ-හියුන් ව කිස් කරන්න ගත්තා. තමන් ගෙ හැගීම් මේ වෙද්දෙ පාලනය කර ගන්න බැරි තැනක තේ-හියුන් ඉන්නෙ. ඒ නිසාම ජන්කුක් ව තමන් ට යට කරගෙන කිස් එක තව ටිකක් ඩීප් කරන්න තමන් ගෙ දිවත් උපයෝගී කර ගත්තේ ජන්කුක් ගෙ අත් තේ-හියුන් ගෙ කොන්ඩෙ අතරෙ ගිලෙද්දි. වේගෙන් හුස්ම ගන්න සහ තොල් එකිනෙක ගැටිලා එන සද්දෙන් මුලින්ම ඒ රූම් එක පිරිලා තිබ්බත් කෙදිරිලි වලින් රූම් එක පිරෙන්න ගියෙ තත්පර ගානයි. ඒ තේ-හියුන් ගෙ අත් ජන්කුක් ගෙ ඇග දිගේ එහෙ මෙහෙ වෙන්න ගනිද්දි.

"ආහ්... ත්... තේ-හියුන්..."

බාත් රොබ් එක පැත්තට කරලා ඒ කිරි පාර බෙල්ල පුරාම තෙත හාදු තිබ්බ තේ-හියුන් ජන්කුක් ගෙ කෙදිරිලි වැඩි වෙද්දි බෙල්ලෙ එක තැනක් තමන් ගෙ තොල් අතරට ගත්තා. දම් පාට ලොකු ලව් බයිට් එකක් බෙල්ලෙ ඉතුරු කරපු තේ-හියුන් ජන්කුක් ගෙ නිපල් එකකට පහත් උනේ ජන්කුක් ගෙ උස් කෙදිරිලි පිට වෙද්දි. ඒත් එක්කම ජන්කුක් ගෙ කෙදිරිලි වලින් හරි සිහියට ආව තේ-හියුන් එතනින් ඈත් වෙන්න හැදුවත් ජන්කුක් ගෙ අත් තේ-හියුන් ගෙ ඔලුව ඒ පපුවට තද කර ගත්තම තේ-හියුන් තමන් කරමින් හිටිය වැඩේ දිගටම කරන්න ගත්තා.

සියුම් විදිහට තමන් ගෙ දිව උපයෝගී කරගෙන තේ-හියුන් ජන්කුක් ගෙ නිපල් එක සක් කරන ගමන් අනිත් නිපල් එක ඇගිලි තුඩු වලින් පොඩි කරද්දි ජන්කුක් කොට්ටෙට ඔලුව තද කරන් වින්දනය කෙදිරිලි තියන්න ගත්තා. තමන් ට ඇති කියලා හිතෙනකල් ජන්කුක් ගෙ නිපල් දෙකම සක් කෙරුව තේ-හියුන් ජන්කුක් ගෙ ඇගෙන් අයින් උනේ ජන්කුක් ගෙ මූණෙ ප්‍රශ්නාර්ථයක් මැවෙද්දි.

Bodyguard (Taekook) ✅Where stories live. Discover now