Ice water

252 34 10
                                    

ජන්කුක් ගෙන් අහන් වොශ් රූම් එකට දිව්ව තේ-හියුන් එළියට එන්න පොරකෑව හැමදේම නිදහස් කලේ සැහැල්ලුවෙන්. හදීසියෙම හැදුන බඩේ අමාරුව නිසා වොශ් රූම් යන්න ඕන උනත් තේ-හියුන් නිකන් වත් හිතුවෙ නෑ ඒකට හේතුව. නිදහසේ වොශ් රූම් ගිය තේ-හියුන් වටපිට බැලුවෙ ටොයිලට් පේපර් තියෙනව ද බලන්න. ටොයිලට් පේපර් එකක් තියා වතුර ගන්න කෝප්පයක් වත් පේන්න නැති උනාම තේ-හියුන් ට හීන් දාඩිය දාන්න ගත්තා.

"ආශ්... fuck... කොහොම ද දැන් එළියට යන්නේ...???"

භාගෙට ගලවන් හිටිය underwear එක සම්පූර්ණ ගලවපු තේ-හියුන් භාගෙට නැගිටලා අහක බලන්ම කොමඩ් එක ෆ්ලශ් කලා. ඊළඟට වොශ් බේසින් එක ලගට ගිහින් ඇරියෙ ඒකෙන් වත් වතුර ටිකක් අතට අර ගන්න. ඒත් වතුර බින්දුවක් වත් එන්නේ නැති ටැප් එක නිසා තේ-හියුන් ගෙ ඉවසීමේ සීමාව ඉවර උනා.

"යාහ්..."

කේන්තියෙන් කෑ ගහපු තේ-හියුන් ශවර් එක ලගට යන්නේ ඒකෙන් වත් වතුර එයි ද බලන්න. ඒත් එක්කම දොර ට ගහන සද්දෙ නිසා ඔහු ආපහු හැරෙනවා.

"තේ-හියුන්... මොකක් ද සද්දෙ...??? තමුන් හොදින් ද...???"

"ම්... මං හොදින් ජන්කුක් සර්. මේකෙ වතුර එන් නැති ප්‍රශ්නෙ විතරයි තියෙන්නේ."

මුල් ටික හයියෙන් කිව්ව තේ-හියුන් අන්තිම ටික හිමින් කියද්දි දොර ට කන තියන් හිටිය ජන්කුක් හිනා වෙන්න ගත්තා. ඒත් අමාරුවෙන්ම ආපහු හිනාව නවත්තන් සීරියස් විදිහට කතා කරන්න ගත්තා.

"වැඩ කරන කෙනෙක් කිව්වා ඕකෙ වතුර එන් නෑ කියලා තේ-හියුන්. මෙතන වතුර බෝතලයක් ඇති ගන්න. මං යනවා."

කිව්ව ජන්කුක් එතනින් යද්දි ජන්කුක් යන සද්දෙ අහන් හිටිය තේ-හියුන් ඉක්මනට දොර ඇරලා වතුර බෝතලේ ගත්තා. මූඩිය ඇරලා ඉක්මනට පිටි පස්ස හොද ගත්ත තේ-හියුන් ගෙ ඔලුවෙ ඉදන් සීතල උනේ ජන්කුක් දීලා තියෙන්නේ අයිස් වතුර බෝතලයක් කියලා තේරෙද්දි. කලබලේට අතට ගත්ත වෙලාවෙ නොතේරුනත් කොන්දත් එක්ක පස්ස තෙමාගෙන ගිය අයිස් වතුර ටික නිසා තේ-හියුන් හිටියෙ කේන්තියෙ උපරිම සීමාවෙ.

අන්තිමට අයිස් වතුරෙන් පස්ස හෝදන් කලිසම ඇද ගත්ත තේ-හියුන් එක පිම්මට දිව්වෙ තමන් ට අයිති රූම් එකට. එන්න කලින්ම තමන් ගෙ බොස් කියලා තිබ්බ රූම් එක හොයා ගන්න තේ-හියුන් ට ලොකු අමාරුවක් උනේ නෑ. ඒ නිසා ඉක්මනට රූම් එකට ඇවිත් ඇදුම් ටික ගලවලා දාලා වොශ් රූම් එකට රිංග ගත්තා. ඒ ආපහු බඩ කලතගෙන ආව ජන්කුක් ගෙ බීම එකේ පවර් එක නිසා. කෝකටත් කියලා වැඩේ කරන්න කලින් ටොයිලට් පේපර් තියෙනව ද බලපු තේ-හියුන් අලුත්ම ටොයිලට් පේපර් රෝල දැක්කම හුස්මක් පහලට දාලා ආව වැඩේ කරන්න ගත්තා.

ටික වෙලාවකින් හොට් වෝටර් වලින් නාන්න ගත්ත තේ-හියුන් සබන් ගාන්න ගත්තේ සිංදුවකුත් මුමුණන ගමන්. සම්පූර්ණ නාලා ඉවර වෙලා ඇදුම් හොයද්දි තමයි තේ-හියුන් ට තේරුනේ හදීසියට දුවන් ආවට කිසිම ඇදුමක් අරන් නෙවෙයි නේ ද තමන් ආවෙ කියලා. බාත් රොබ් එකක් වත් පිහිටට නැති නිසා ඉනට මදි ටවල් එක යන්තන් පටලන් වොශ් රූම් එකෙන් ආව තේ-හියුන් ෆ්‍රීස් උනේ කාමරේ දොර ලග ඉන්න කෙනා දැකලා.

තේ-හියුන් ට අයිස් වතුර බෝතලේ දුන්න ජන්කුක් රූම් එකට ගියෙ වොශ් දාගෙන එන්න. වොශ් එකක් දාගෙන අමාරුවෙන් පඩිපෙළ දිගේ ඇදන් ආව බෑග් එකෙන් ඇදුමක් දාන් තේ-හියුන් ව හොයන් ආපහු ගියෙ අනිත් බෑග් එක රූම් එකට ගන්න ඕන නිසා. දොර ට කන තියලා ටික වෙලාවක් අහන් හිටිය ජන්කුක් සද්දයක් නැති නිසා හිමීට රූම් එකේ දොරෙන් ඔලුව දැම්මේ තේ-හියුන් ඉන්නව ද බලන්න. ඒත් එක්කම වොශ් රූම් එකෙන් එළියට භාගෙට ටවල් එකක් ඇදන් ආව තේ-හියුන් ව දැක්ක ජන්කුක් ඇස් ලොකු කරන් ඉක්මනට ඔලුව එළියට ගත්තා. මොකද තේ-හියුන් ට අමතක වෙලා තිබ්බා භාගෙට ඇදන් ආව ටවල් එකේ මදි කොටස ඇග මැද්දට නෙවෙයි ඉන පැත්තට එන්න ඕන කියලා.

ජන්කුක් දිහා ෆ්‍රීස් වෙලා බලන් හිටිය තේ-හියුන් ජන්කුක් ගෙ බයෙන් ලොකු උන ඇස් වලට හේතුව හොයන්න තමන් ගෙ ටවල් එක දිහා බැලුවා. එතකොට තමයි ඔහු දැක්කේ තමන් මෙච්චර කාලයක් තනියම තමන් ගෙ අතින් හුරතල් කරලා හදපු ඒ හුරතලා එලියෙ කියලා. ටවල් එක අමතක කරලා ඉක්මනට තමන් ගෙ හුරතලාව වහ ගත්ත තේ-හියුන් ඇද උඩට වැටුනෙ කෑ ගහන ගමන්. මොකද මේ උන ලැජ්ජාව තේ-හියුන් ට ජීවත කාලෙටම අමතක නොවෙන එකක් නිසා.

තේ-හියුන් දිහා බලන් හිටිය විදිහටම අඩ සිහියෙන් තමන් ගෙ රූම් එකට ආව ජන්කුක් ඇදට වැටුනෙ තමන් දැක්ක දේ ගැන හිත හිත. වීඩියෝ වලින් දැකලා තිබ්බත් ඇත්තට වෙන කෙනෙක් ගෙ ඒ දේ දැකපු පලවෙනි වතාව නිසා ජන්කුක් හිටියෙ ශොක් වෙලා.ඇස් වහ ගන්න වාරයක් ගානෙ මැවිලා පෙනුන තේ-හියුන් ගෙ හුරතලා නිසා ජන්කුක් හිටියෙ ඇස් දෙක තද කරලා වහන්.

"ඒක වීඩියෝ වල පෙන්නුව ඒවට වඩා ගොඩක් ලොකුයි නෙ..."

නින්දට වැටෙන්න කලින් ජන්කුක් ගෙ කටින් පිට උන වචන ටික උනේ ඒක.

........................................................................


To be continued...

Bodyguard (Taekook) ✅Where stories live. Discover now