අප්පච්චීගෙ මකර පැටියා....18

329 36 3
                                    

                   ............ 18 .............


"මහත්තයා... කිරි එක..බොන්න..."

මහත්තයා කියපු දේවල් එක්ක..ම⁣ගෙ කකුල්දෙක මැඩ්ලින් ගහනවා ව⁣ගේ...මං එදා හීනයක් නෙවයි නෙ...දැකල..තියෙන්නේ එත් ඒ හීනේ හිටියේ.....මහත්තයා නෙවයි අපහැදිලි... ගැණු ලමයෙක් දෙයියනේ ඒ හීනෙ..මට හොදට මතකයි මට අයෙමත් ඒක මතක් වෙන කොට මගෙ යටි බඩත් එක්ක කොර වෙල... මාව රතු වෙන්න ගත්තා.. ...ම්්්්.....මං මගෙ ඇහේ පොට යන කම් අංශක 360° ටම කරකවලා බැලුවා.. මහත්තයා නෑ කිරි කොපීයත්..අරගෙන ම එයා ගිහිල්ලා... එයාගෙ room එකට ...මං එතනම තිබුන ඉද ගත්තාම දෙපාරක් බම්ප් වෙන සොෆා එකේ ....ඉද ගත්තා ට මොකද..මගෙ කකුල් දෙකම තාම මැඩ්ලින්...ගහනවා... සැක්..මට දැන්....නියගලා අලයකක් පොල් එක්ක අනාගෙන කන්න තරම් හිතිලා තියෙන්නේ..ලැඡ්ඡාවේ බෑ..හ්...."
.
.
.
.
.

Time skip....
.
.
.

මං මකර පැටියා බලා ගන්න ඇවිත් සති තුනක් පහුවුනා...මකර පැටියාට මාසයයි සතියයි..මකරීට පෙරේදා හවස සිහිය අවා... මකරී ඉන්නේ අපේ අම්මාත් එක්ක අපිට ඉන්න දීපු දීපු Apartment එකේ... ආහ්...මකරාගෙ අප්පච්චීගෙ ලොකු අක්කාගෙ ලොකු පුතා මිනිහාත් ඇවිල්ල ගිණි පිබින ගනයට අයත් වෙන සයිබිරියන් නාකී මකර විශේෂ යක්... හැබැයි මිනිහා ගිණි පිබින්නේ නෑ.. නාකී කියුවට ඒ මකරා ඇවිල්ල handsome මකරෙක්... මහත්තයා කියපු විදියට අවුරුදු හතලිස් අටක්..විතර ඇති...ඒ වුනාට නාකී සයිබීරියන් මකරා..අද ගොළු බිහිරි ද කොහෙද මාව දවස් දෙකක් දැකලත් ඒ සයිබීරියන් මකරා නෙවයි.. හිනාවක් දුන්නේ එක්කෝ ඌගේ දත් පණුවෝ කාලද කොහෙද නැත්නම් ලස්සනට තියෙන දත්ටික පෙන්නුවා නම් මක් වෙනවා ද අපි කඩන් කනවා.. කියලැ...මල විකාර... හැබැයි පොඩ් කොස්සක් තියෙනවා මිනිහාට තියෙන්නේ මගේ ඡාතියේම ඇස් අම්මා කියුවේ මගෙ ඇස් එයාගෙ අප්ප්චීගෙ වගෙ කියලා ඒ කියන්නේ ම⁣ගෙ සීයා ගෙ වගේ කියලා..එතකොට මේකා මගේ සීයාද..වෙන්ඩ බෑ... වෙන්ඩ බෑ...මොකද මටත් දැන් 19 ක්..එතකොට සීයා වෙනවා නම් නාකී මකරා..අවුරුදු අටෙන් වත් බැදලා ළමයි හදන්න එපැයි... සැක්...... මට හිතෙන දේවල් මොනා කරන්නද....හිතට එන දේවල් අහක දාන්න කියලැ... මං අවේ..පොඩි මකරාට කිරි එකක් හදන්න... මහා මකරා වගේ නෙමයි මේ පොඩි ඇටයා...ඊයේ රෑ මල් පයිප්පෙන් ම⁣ගේ මුණට මල් වැස්සක්..වැස්සුවා....මොනා කරන්නද ඉතිං..ලොකු වුනාම මං වාඩුව ගන්නම් කෝ...පොඩ් ඇටයාගෙන්...මං පොඩි මකරාට... කිරි එක හදන්න කිචන් එකකට ඇවිත් උණු වතුර බොතලේන් උණු වතුර ටික කොප්පේ කට දලා නිවෙන්න තිබ්බා..පිටි ටින් එකත් එළියට දලා කුක්කු..බොතල් ටික උණු වතුරෙන් තම්බලා වතුර බේරෙන්න ඇරල....කුක්කු බොතලයක් අරගෙන ටික මං කුක්කා එක හදාගෙන room එකට යනකොට පොඩි ඇටයා තාම දොයි...දහයට කාලයී....තව විනාඩි පහක් යන කොට ඇහැරෙනවා...ඉතිං මං පැත්තට හරවලා කුක්කු එක කට ලගින් තියලා අල්ල ගෙන හිටියා.. දැන් අතට ගත්තොත් ඇහැරෙනවා... කුක්කු බොතලේම හිස් කරපු මකර පැටියාව මං මුණින් අතට තියලා බෙල්ල ඇල කරලා හෙමීන් පිටට තට්ටු..කරා... බුස්...බුස්... ගලා ලොකු ගුඩුස් දෙකක් එක්ක පොඩි ගුඩුසකුත් ගියා... එහෙන්ම තියලා බෙල්ල පැත්තට හරවලා... මං නෙට් එකත් අයෙ දලා.. A/C එකත් normal ගානට දලා....මහත්තයා ගෙනත් දීපු room cam එකත් on කරලා.. කුස්සිය ට අවා... ඒ කැම් එකෙන්.. අපිට ඕන තැනක ඉදලා බබාව බලන්න පුලුවන්....

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [අධි මාත්‍රා ]Where stories live. Discover now