#Overdose 02
.
.
.
.පෙර කොටසින්<<<<<
"රස පරීක්ෂකට හැමිනෙන්න දෙන්න ඕනලු..නේ හ්්්...."
" උඹ සෙට් කරලා උස්සපු එකියක්.. ද.."
" පිස්සු ද... බං.. හේෂිතයාගේ.. ඌට වහනේ.. දුන්නා .. ඒ.. පක..යා.. වැඩේ..ට ගෙනල්ලා තියෙන්නේ ... මු.. එකී... ගෙදරින් පන්නගෙන ඇවිත් .. විනාඩි 10 නෑලු... ඒ.. ගෑනී සෙත්ත පොච්චි .. "
" 😂... හොද වෙලේට එහෙම උනේ.. මු.. නිකන් හරි..place එකට ගියා නම් ... බඩු පැකට් ..නේ හ්්් ..."
" මු..මට එදා මහ රෑ...ෆොන් බුත්.. එක කින්... කොල් කරා.. "
" මං කියුවා.. මෙහෙම කියපං කියලා.. ඒ.. කෙල්ල වාහනේට අත දැම්මා එයා.. කරදරයකින්.. වගේ හිටපු නිසා මනුස්ස කමට වාහනේ... නවත්තලා.. ඇහුවා ම..කියුවේ ගෙදර ට ගිහිල්ලා දාන්න කියලා... ටික වෙලාවක් යද්දී.. බෙල්ල කඩාගෙන වැටුණා ඒ.. නිසා ඉස්පිරිතාලෙ ට අරන්.. අවා කියලා කියපං කියලා.."
" ඔව් බං ඌගේ වැරද්දක් නෑ නේ උගේ.. වෙලාව හොදයි""
"" කොහෙද බං හු ත්ත... අපේ අප්පච් ට කියුවා ට පිලිගන්න නේ..නැහැ නේ..."
.
.
.
.
.
වර්තමානය >>>>>>
.
.
.අපේ තාත්තා ත්.. එහෙම තමා බං මොකක් හරි රෙද්දක් වුනාම කනක් ඇහෙන්න නෑ..
"මං ගෙනාපු කෙල්ලෙක් කියලාමයි කියන්නේ.. මට ඕක දැන් අහලා ම එපා වෙලා බං... හැමදාම එකම දේ.... මං ඉතිං මොකාද එකා වගේ වැදි බණ අහන් ඉන්න එපැයි... අනනික මචං අප්පච් ගෙදර එන වෙලාවට මං නැති වුනොත් එකටත් පැයක් විතර දේශනාවක් අහන්න බලන් ඉන්න එපැයි.. අපේ එකීත් අප්පච්ගෙන් ලකුණු දා ගන්න තවත් කුණු ගොඩ අවුස්ස අවුස්ස ගිණි තියෙනවා.. "
"ඔහොම තමයි බං අවස්ථාව ලැබෙන්නේ කොහෙන්ද අයියව..මල්ලිවයි කපලා දාන තමයි බලන්නේ අපේ ගෙදර අත් ඒ.. වගේ මොඩ ජෝඩු දෙකක් ඉන්නවානේ...උන් දෙන්නාත් ඒහෙම තමා"
"ම්්්්....මේහ්්්..මං මේ නිකන් කියන්නේ උඹ අපේ... මෙයී මොකද කියන්නේ.. අරැ වගේ නෙවෙයි නේ උඹ.."
"ම්... මෙයි හොඳය බං එත්.. එකී මගේ choice එක නෙවෙයි බං"
"ම්්්්... අවුලක් නෑ.."
YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [අධි මාත්‍රා ]
Açãoත්රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව යුවී ❤️ශෙනු