#Overdose4
" මොකද මේ හිටගෙන ශෙනුල්ක ඉඳ ගන්න ඇවිත් ගොඩක් වෙලාද "
"ගොඩක් වෙලා නෑ සර් විනාඩි පහක් විතර"
" ආ... මේ තේ.. බීලාත් නෑ නේ... බොන්න බොන්..න... මං file එක රෙඩි කරන්නම්..."
"හරි සර්...."
"කලබලේම කොහෙ හරි යන්නේ අම්මාටවත්... අසනීපද ශෙනුල්ක..."
" නෑ... සර්... මේහහ්්්.. පොඩි ප්රශ්න වගයක් තියෙනවා අපේ තාත්තා... ගත්ත ණයක් සම්බන්ධ ව..."
" ණයක්....?"
" ම්්්්...ම්.. "
" ලොකු ගානක් ද.. ශෙනිල්ක..මේච්චර හදිස්සියේම දුවලා යන්න තරම්..?"
" ඔව් සර් ඒ.. ණය ගතපු මනුස්සයා මාවයි අම්මාවයි හොයා ගෙන මෙහෙටම ඇවිත්.."
"කීයක් විතර ද... ශෙනිල්ක..තාත්තා අරගෙන තියෙන්නේ.... "
"කොටී පහළොවක් සර්.."
" එච්චර.... මොනාටද ශෙනිල්ක..... "
" අම්මා ලෙඩ උනාට පස්සේ තමා සර් තාත්තා ණය අරන් තියෙන්නෙ..... මං දන්නෙ නෑ මට ඒ ණය කවදා පියවන්න පුලුවන් වෙයිද කියලා එත් තාත්තා ට ඒ ණය ගෙවා ගන්න බැරි වෙලා අම්මා දැනන් ඉදලා නෑ ඒ මහත්තයාගේ තාත්තා කියද්දී තමා අපේ අම්මා දැනගෙන තියෙන්නේ... පස්සේ තාත්තාගෙ මරණෙත් එක්කම අපි මෙහට අවානේ..."
"ම්්්... "
" මෙතන ඕන කරණ දේවල් තියෙනවා අත්සන් කරන්න... "
" ආ... හරි සර්.."
" මෙතන මාස 03 පඩිය තියෙනවා... මේක මගේ ගානේ..."
" සර්.... මෙච්චර... "
" තියාගන්න ඔයා ඉන්න කාලේ හොදට වැඩ කරා... "
" එත්... "
" ම්්්්... තියා ගන්න... දැන් අපි දෙන්නා රාඡකාරී මට්ටමේ.. නැති නිසා මං දෙයක් අහන්න ද... ශෙනිල්ක....ගෙන් "
" කියන්න සර්..."
" සර් කියන්න බෑ... නේ... දැන් මං ඔයාගේ boss වත් ඔයා මගේ සේවකයෙක් වත් නෙවෙයිනේ... ඒක නිසා මට මගේ නම කියලා කතා කරන්න..."
" එත් සර් මට වඩා අවුරුදු ගානක් වැඩිමල් නේ මං කොහොමද නමන් කතා කරන්නේ..."
YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [අධි මාත්රා ]
حركة (أكشن)ත්රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව යුවී ❤️ශෙනු