වාහනේ එනකන්ම එවියානා කරේ ජන්කුක් දිහා හොරෙන් බලපු එක...
" මේ වසවර්ති මාරයා මාව මරයිද ආයිශ් මේ වදකාර ජොන්ගෙන් ගැළවිලා යන්න විදිහක් නැද්ද දෙයියනේ.."
එවියානා තොල කොනක් හපාගෙන තමන්ගෙ ඇගිලි එකිනෙක පටල ගන්න ගමන් බර කල්පනාවක..
" එයා කොහොමද දැනගත්තෙ මං පැනලා ගියා කියලා ආ හරිනෙ අර කොල්ලෙක් වගේ හිටපු කෙල්ල වෙන්න ඇති කේලම කියන්න ඇත්තෙ මං බලාගන්නම්කො.ඒත් මට කොහොම හරි මේ යකාගෙන් ගැළවිලා යන්න වෙනවා..."
" බේබි ඔයා ඔය කල්පනා කරන්නෙ පැනලා යන විදිහක් ගැනනම් දැන්ම අදහස අතඇරලා දාන්න මොකද මේ ජොන් ජන්කුක් ගෙ ලෝකෙ ඔයාට හැංගෙන්න කියලා තැනක් නෑ..."
මෙච්චර වෙලා කෙල්ලට බැල්මක්වත් නොදීපු ජන්කුක් තමන් හිතපු එකම කියද්දි එවියානා ඇස් බෝල කරන් කොල්ලා දිහා බැලුවා...
"දන්නවද මං ආසම මෙන්න මේ ඇස් දෙකට ඒක මාව පිස්සු වට්ටනවා බේබි ගර්ල්.."
ජන්කුක්ගෙ දරදඩු අත එවියානාගෙ කම්මුලක ස්පර්ශවෙද්දි කෙල්ලට දාඩිය දාන්න ගත්තෙ ජන්කුක් හුස්ම වැදෙන තරමට තමන්ට ලං වෙලා හිටපු නිසා...
" අහ්ම් අහ්ම් පොඩ්ඩක් එහාට වෙලා ඉන්නවද මිස්ට ජොන් ඔයා ළං වෙද්දි මට ගොඩක් දාඩිය දානවා.."
එවියානා ඉක්මනට අහක බලාගන්න ගමන් කියද්දි කට කොනින් හිනා වුණ ජන්කුක් ඉස්සරහට හැරුනෙ මෙච්චර වෙලා වාහනේ එලවන ගමන් බැක් මිර එකෙන් මේ දිහා බලන් හිටපු ඩ්‍රයිවත් ක්ෂනිකව ඉස්සරහ බලාගද්දි....
YOU ARE READING
👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞
Fanfictionමිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්ය පාලනයක් සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්.... පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්... විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤