" ඔම්මී අයි මිත් යූ..."
" දෙයියනේ මේ ටික වෙලාවට ඔයාට මාව මිස් වුණාද ම්ම්......."
ඔව් අවුරුදු පහක් ලේසි පහසු කාලයක් නෙමෙයි එදා යුන්ගිගෙ වෝනින් එකෙන් පස්සෙ එවියානාගෙ ජීවිතේ වෙනස්ම පිටුවක් පෙරළුනා. දරාගන්න බැරි වේදනා මැද්දෙ එවියානාගෙ මුළු ජීවිතේම සතුටින් පුරවන ගමන් දසමාසක් කුස තුල තියාගෙන අසීමිත දුක් කම්කටොලු සම සිතින් විදගනිමින් මේ ලෝකෙට බිහි කරපු පුංචි ජොන් මේ ලෝකෙට ඇවිත් දැන් අවුරුදු පහක්...
" ඔම්මි ඔයා ඇඩුවද.."
ක්ෂනිකව ඔළුව උස්සලා පුංචි කෙල්ල එවියානා දිහා බැලුවේ බෝල ඇස් දෙකත් හීනි කරලා ඇගේ බැල්මට එවියානාගෙ මූණට හිනාවක් ආවෙ ඇය ඒ තරම් හුරතල් බෝලයක් නිසා...
" අනී මං මොකටද අඩන්නෙ.."
" බොළු කීන්න එපා ඔම්මි අඩලා මට තේලෙනවා.."
පුංච් කෙල්ල කිව්වෙ අත් දෙකත් පපුව හරහා බැදගෙන කාගෙන් බේරුණත් පුංචි වියානාගෙන් බේරෙන එක කරන්න තියා හිතන්නවත් බෑ ඇයට ඒ තරමට අනිත් අයව තේරුම් ගන්න පුළුවන් අවුරුදු පහක් වුණත් කෙල්ල ඒ වයසෙ අනිත් ළමයින්ට වඩා ගොඩක් ස්මාර්ට්...
" ඔම්මි විවීට කෑම හද හද හිටියෙ ඉතින් ලූණු කපලා ඇස් දැවිල්ල ඇල්ලුවා ඒ නිසයි මේ කෝ එන්න වොශ් දාලා මේ චූටි බඩගෙඩිය පුරෝගමු අපි යමු.."
චූටික්කිගෙ බෑග් එක ගලවලා පැත්තකින් තියපු එවියානා ඇයවත් වඩාගෙන රූම් එකට ගියේ පොඩි කෙල්ල කකුළ් ගස ගස කෝලම් කරද්දි...
වියානා කිම් එවියානා කිම්ගෙ ආදරණීය දග මල්ල ලෝකෙට පේන්න කිම් කෙනෙක් වුණත් වියානාගෙ ඇගේ දුවන්නෙ ජොන් පරම්පරාවෙ ලේ කියලා දැනන් හිටියෙ එවියානා විතරයි. විශ්වාස කරනවද පුංච් එවියානා ජන්කුක්ගෙ ගර්ල් වර්ශන් එක කියලා එවියානා ප්‍රාර්ථනා කරා වගේම ඇය ජන්කුක්ගෙ රූප සම්පත්තියට ඒ ආකාරයෙන්ම උරුමකම් කිව්වා බෝල ඇස් තොල යට තියන චූටි ලපේ උරහිසෙන් පහලට කඩා හැලෙන කැරලි කොන්ඩෙ පොඩි කාලෙ වියානා එවියානා වගේ වුණත් ඇය ලොකු වෙනකොට ජන්කුක් වගේම වෙද්දි එවියානා හිටියෙ සතුටින් සහ වේදනාවෙන් ඇගේ ඒ වෙනස්වීම් දිහා බලාගෙන...
YOU ARE READING
👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞
Fanfictionමිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්ය පාලනයක් සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්.... පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්... විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤