EPISODE 14

425 49 83
                                    

ජොන් හෝසොක් මුළු ලෝකයක් දන්න ප්‍රසිද්ධ ඇදුම් මෝස්තර නිර්මාණකරුවෙක් කළු සුදු පවුලක ජීවත් වුණත් හෝසොක් විවිධාකාර වර්ණවත් දේවල් වලට ගොඩක් ප්‍රිය කරන කෙනක් ලෝකය පුරාම ඔහුගෙ යටතේ ජේ හෝප් නමින් මෝස්තර නිර්මාණ ආයතන රැසක් පිහිටලා තිබුණා. ඔහු යටතේ අති දක්ෂ නිර්මාණ කරුවන් රැසක් බිහිවුණත් ඔවුන්ට කිසිම ආකාරයකට උතුරු කොරියාවෙන් පිට යාම තහනම් වුණත් උතුරු කොරියාවෙ ඔවුන් අතින් නිර්මාණය වන මිල අධික ඇදුම් ආයිත්තම් ලෝකෙ පුරාම ලොකු ලොකු ගනන් වලට අලෙවි වුණා....

මාස හයකට වතාවක් ජේ හෝප් එකේ නිශ්පාදනය වන මෝස්තර නිර්මාන ඇදුම් ආයිත්තම්
එකතු කරලා විශාල මෝස්තර නිර්මාන ප්‍රදර්ශනයක් උතුරු කොරියාවෙදි පැවැත්වෙනවා ඉතින් මේ සදහා ලෝකෙ පුරාම ඉන්න ධනවතුන් වගේම රටවල ජනාධිපති දූවරු පවා උතුරු කොරියාවට සම්ප්‍රාප්ත වෙනවා. හෝසොක් නිසාම ඒ අයට සතියක කාලයක් රටේ රැදිලා ඉන්න විශේෂ අවසරයක් ජේසන්ගෙන් හම්බවෙලා තිබුණා අදත් එහෙම දවසක් අද පැවැත්වෙන මෝස්තර නිර්මාන එළිදැක්වීමේ උත්සවයට විවිධ රටවලින් ධනවතුන් ඇවිත් හිටියෙ වැඩි ගනන් වලට හරි ජේ හෝප් බ්‍රෑන්ඩ් එකේ ඇදුම් ගන්න විශාල උත්සව ශාලාව දෙපස වාඩි වෙලා හිටපු ධනවතුන් උත්සවය පටන් ගන්නකන් නොඉවසිල්ලෙන් බලන් හිටියෙ එයාලගෙ මැද්දෙන් ශාලාවෙ වේදිකාවටම සම්බන්ධ වුණ දිග මාර්ගයේ නිරූපන ශිල්පීන් ඇවිදන් යනකන්....

" හැමදේම හරි නේද..."

ෆුල් සූට් එක ඇදලා පිළිවලට කොන්ඩෙ හදලා හිටපු හෝසොක්ගෙ කඩවසම් රූපය අද වෙනදට වඩා ඉස්මතු වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෆුල් සූට් එක ඇදලා පිළිවලට කොන්ඩෙ හදලා හිටපු හෝසොක්ගෙ කඩවසම් රූපය අද වෙනදට වඩා ඉස්මතු වුණා. ඇත්තටම සමහර සල්ලි කාර පවුල්වල ගෑණු ළමයි මේ දවස එනකන් දින ගැන ගැන ඉන්නෙ හෝසොක්ව බලන්නත් නොඉවසිල්ලෙන්....

👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞Where stories live. Discover now