Back to the present
ආව්......... සිහින් කෙදිරිල්ල tae ට ඇහිලා kitchen එකේ වැටිලා තිබ්බ torch එකත් අරන් tehi ලඟට ගියේ කෙල්ල බිම වැටිලා ඉන්නවා දැකලා.
ඒත් එක්කම වගේ tehi ව උස්සගෙන ගිහින් tae ඉක්මනට එයාව පුටුවෙ න් වාඩි කරා.
ඔයාගේ room එක කොහෙද තියෙන්නේ ?
මොකක්ද.......
මන් ඇහුවෙ ඔයාගේ room එක කොහෙද තියෙන්නේ කියලා......
ටිකක් සැරට ඇහුව නිසා tehi room එක තියන පැත්ත පෙන්නුවා. Tae ඉක්මනට tehi ව උස්සගෙන room එකට ගිහින් එයාව ඇදේ වාඩි කරා.
Table lamp එකේ එලිය ට tehi ගේ පපුව කිරි සුදු පාට ට පෙනුනා tae ට තේරුණා එයාගේ control එක නැති වෙනවා කියලා.
tehi ට මතකය ක් තිබුණේ නෑ night dress එක ගැන. Tae හෙමින් කෙල්ලගේ bed sheet එක අරන් ඇග වටේ එතු වේ tae ගේ control එක නැති වෙන්න කලින්.
ඔයා මොනාද මෙහෙ කරන්නේ tae?????
පස්සේ කියන්නම් දැන් කකුල පෙන්නන්න
ඒක ප්‍රශ්නයක් නෑ........ඔයා මොනාද මෙහෙ කරන්නේ........ කියන්න tae?
ටිකක් හයියෙන් කතා කරපු tehi taehyung ගෙන් ඇහුවා.
මන් කිව්වනේ පස්සේ කියන්නම්...... මාව කේන්ති ගස්සන්නඑපා tehi....... ඔයාගේ කකුල බලන්න දෙන්න.....
Tehi බය උන පාරට කකුල පෙන්නුවේ teahyung ගෙන් තවත් ප්‍රශ්න ඇහුවොත් කේන්ති යයි කියලා බයට.ටික වෙලාවකින් කකුල ට බෙහෙත් දාලා ඉවර උන tae දැක්කේ තාමත් එයා දිහා බලන් ඉන්න tehi ව.
දැන් හරි...... රිදුනේ නෑ නේ......
Tae එහෙම ඇහුවත් වචනයක් වත් නොකියපු tehi එක එල්ලේ taehyung දිහා බලන් හිටියා.
ඇයි tehi?????Tae එහෙම අහනවත් එක්කම tehi එකපාරට taehyung ගේ තොල් වලට බර උනේ taehyung ගෙත් හැගීම් අවුස්ස ලා. Tehi ගේ උණුසුම් හාදුවට මත් උන tae ඉක්මනින් tehi ව ලඟට ගත්තේ කවුරු හරි අරන් යයි වගේ බයෙන්. එන්න එන්නම කිස් එක deep වෙද්දී tehi ගේ සියුම් තොල හපපු tae එයාගේ දිව tehi ගේ දිවත් සමග පටලවා ගත්තේ දෙන්නගේ පරතරය කෙමෙන් කෙමෙන් අඩු කරමින්. දෙන්නම හාදුව නැවැත්තු වේ හුස්ම ගන්න අමාරු වෙච්ච නිසා.
කිස් එක නවත්තනවා එක්කම කාමරයෙන් පිටතට ගියපු tae දොරට හේත්තු වෙලා හුස්ම ඇල්ලුවේ තව හිටියොත් එයාට එයාව පාලනය කරගන්න බෑ කියලා දැනුන නිසා. ඉක්මනින් ගෙදරින් එළියට ගියපු tae විදුලි වේගෙන් ගෙදරට ගියේ කිසි දෙයක් හිතා ගන්න බැරුව.
Tehi pov
Tae මාව room එකට එක්ක ආපු ගමන් මගේ කකුල බලන්න ඉල්ලුව ත් මගේ හිතේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. එයා කොහොමද මගේ ගෙදර දන්නේ, ඇයි එයා මෙහෙ ආවේ, කොහොමද ආවේ, ඒ වගේ ප්‍රශ්න නිසා tae ට කකුල පෙන්නන්න කලින් මට ඕනි උනේ මගේ ප්‍රශ්න වලට උත්තර. ඒත් tae එක පාරම සැර කරපු නිසා මන් කකුල පෙන්නුවා. ඒ ඇස් දැක්කම මන් ඉන්නේ කොහෙද, එයා මගේ යාලුවෙක් කියන එක..... ඒ හැම දේම අමතක වෙලා ගියා. අප්පාගේ ළඟ ඉන්නවා වගේ මට ඒ පොඩි වෙලාවට දැනෙන්න ගත්තා. කවදාවත් ඔම්මා , ඔප්පා මට තුවාලයක් උනා කියලා මන් ගැන බැලුවේ නෑ. ඒත් අලුතින් හම්බුන මේ ආගන්තුක tae ලොකු කාලයක් මාත් එක්ක හිටියා වගේ මට දැනෙන්න ගත්තා.
මගේ කකුල හෙමින් අල්ලලා බෙහෙත් දානකන් බලන් හිටියේ කාගෙන් වත් මෙහෙම දෙයක් මට ලැබුණේ නැති නිසා. ඒ නිසා ම වෙන්න ඇති මන් tae ව දෙපාරක් හිතන්නේ නැතුව කිස් කරේ. මට ඕනි උනේ මට හිතිච්ච ඒ අලුත් හැගීම එයත් එක්ක බෙදා ගන්න. ඒත් මන් කිය ට වත් හිතුවේ නෑ tae මාව kiss back කරයි කියලා. Thankyou tae අද මට එහෙම හැගීමක් දුන්න ට
Tehi pov end
At the university
මේ...උබ එනවද university එකේ party එකට .
Lily එහෙම අහන ගමන් tehi ගේ කරවටේ අත දැම්මේ ආදරෙන් .
ඔව්..... එන්න තමා හිතන් ඉන්නේ.
Tehi එහෙම කියන ගමන් lily ගේ අත කරෙන් අයින් කරේ Lily ව විහිළුවට කොනිත්තන ගමන් .
( මුන් දෙන්නා බලපන් කෝ.....🤣 )
ආව්.... යකෝ මාව පේන්නේ පොඩි එකෙක් වගේ ද?? උබට...
Lily බොරු තරහක් අරන් අහක බලා ගත්තා.
නෑ නෑ නෑ හරි ලොකු යි......
කතා කර කර ඉද්දී අපි ගාවට ආවේ taehyung.
******************************************
ඔන්න අද chapter එක. කියවලා බලන්න කෝ...මොකද කියන්නේ tae ව tehi ට set කරමුද? ❤️බලන්න කෝ ඉස්සරහට byeee ❤️💗
YOU ARE READING
Violent Love
Romance"ආදරේ කියන්නෙ සටනක්නෙ! අපි දෙන්නා පස්සේ ඉතිරි වෙන්නේ කවුරුද කියලා බලමු." 😈😈 @Roxana reheli