chapter 13 🌿💗

23 5 1
                                    

ඒත් tehi හිතුවේ tae ගේ හොදම යාළුවා jimin නිසා එයාගේ සම්බන්දෙ ට කැමති වෙයි කියලා.
Tehi දැනන් හිටියේ tae ගැන වැලි කැටයක් වගේ තරමක්.

*****************************************
Tae ගේ හිතේ තිබ්බ දුක නිසා tae අන්තිම පාරට club එකට යන්න හිතුවා. එතකොට වත් දුක නැතිවෙයි කියලා tae ගේ හිතේ විශ්වාසයක් තිබ්බා. Car එක අරන් ඉක්මනටම tae හැමදාම වගේ ගියපු club එකට ගියා.

ඒ යනකොටත් tae ගේ යාලුවෙක් club එකේ හිටියා. Tae ව දැක්කා විතරයි එයා ඇවිත් කොල්ලව hug කරා.

අහ්.....මචං.....කොහොමද උබට.

Tae ගේ පොඩි කාලේ ඉඳන් හිටපු හොදම යාලුවෙක් තමා මේ club එකේ අයිතිකාරයා. ඉස්සර හැමදාම වගේ tae මේ club එකට එනවා. ඒත් tehi හම්බුනා ට පස්සේ tae ආවෙම නැති තරම්.

හොඳයි suga කඩමුද හොඳ බෝතලයක්.....

Tae හිනා වෙන ගමන් එහෙම කිව්වේ suga ගේ කරට අත දාන ගමන්.

( Min yoongi යාළුකමට suga )

( Min yoongi යාළුකමට suga )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Suga  )

Yoongi යි tae යි ගොඩ වෙලාවක් කතා කර කර හිටියේ දෙන්න කාලෙකින් හම්බුන නිසා. Tae නොදැනුවත්වම ගොඩාක් drinks අරන් තමා හිටියේ. Tae ගේ ඇගේ එල්ලී ගෙන එන කෙල්ලෝ tae ගනන් ගත්තේ වත් නෑ. ඒත් yoongi නම් හොදට ම වැඩේ කරන් ගියා. Tae ට එපා වෙලා හිටිය නිසා කොල්ලා washroom එකට යන්න නැගිට්ටෙ මුන හොඳ ගන්න. ඒත් ඒක පාරටම කෙල්ලෙක් tae ගේ තොල්  kiss කරන්න ගත්තා. Tae කෙල්ලව එහාට කරත් ඒ කෙල්ල tae ගේ ඇගේ එල්ලෙන්න ගත්තා tae කේන්තියෙන් ඒ කෙල්ලට කෑ ගහන්න ගත්තේ club එකම දෙවනත් වෙන්න. Tae ට ඕනි උනේ නෑ tehi ට තියන දේවල් වෙන කාටවත් දෙන්න. Tae හිටියේ හොඳටම බීලා නිසා හරි සිහියක් තිබ්බේ නෑ. Yoongi ඇවිත් tae ව එක්කන් ගියේ privet room එකකට.

Violent Love Where stories live. Discover now