#Next day morning
Tehi pov
උදේම මූණට ආපු රස්නේ ගතියක් නිසා මට ඇහැරුනා. හෙමින් ඇස් ඇරලා වටපිට බලද්දී මට තේරුණා මන් ඉන්නේ ගෙදර මගේ room එකේ නෙවෙයි කියලා. ඒත් එක්කම මන් නැගිටින්න ගියත් නැගිට ගන්න බැරි උනේ කවුරු හරි මාව තදට අල්ල ගත්ත නිසා. මන් ටක්ගාලා හැරිලා බැලුවේ කවුද කියලා.
Tae.........මන් මන්.....මන් මොනාද මෙහෙ.....ඕහ්......මගේ phone එක කෝ.......
මන් ටක්ගාලා tae ව එහාට කරලා ඇදෙන් නැගිට්ටෙ phone එක හොයන්න. මන් දැක්කා මගේ phone එක table එක උඩ තියනවා. ටක්ගාලා phone එක අරන් බැලුවේ ඔම්මා ගෙන් calls තියනවාද කියලා. Battery ත් හොඳටම බැහැලා තිබ්බ නිසා ටක්ගාලා phone එක on කරා.
Call නෑනේ.......අහ්.......ඔම්මා හිතනවා ඇති මම lily ගේ ගෙදර කියලා.....
මගේ හිතට දුකක් ආවේ ඔම්මා ට බොරු කරන්න උන එක ගැන.
Tehi..........මොකෝ උනේ.......
Tae ඇදේ ඉදන් මගෙන් එහෙම ඇහුවත්. මන් ඔලුව වනලා මුකුත් නෑ කියලා කිව්වා.
අහ්....එහෙනම් කමක් නෑ......but......you are soo hot my baby girl.......
Tae එහෙම කියන ගමන් මට ඇහැක් ගැහුවා. එතකොටයි තමයි මට මතක් උනේ මගේ ඇගේ නූල් පොටක් නෑ කියලා.
Oh shit..........
ටක්ගාලා අත්දෙකෙන් ඇග වහන් ඇද උඩ පැනලා bed sheet එක යටට ගියේ ලජ්ජාවක් හිතුන නිසා. ඒ වෙනකොටත් tae හිටියේ මන් දිහා අමුතුවට බලන්. ඒ බැල්මේ මාර hot look එකක් තිබ්බේ.
(A/N - මෙන්න මෙන්න නරක දේවල් හිතනවා 🤣 )
Tehi pov end
මොකෝ my baby girl.........
Tae එහෙම කියලා bed sheet එක පහත් කරලා tehi ව ලඟට ගත්තා. Tehi ගේ මූණ cherry ගෙඩියක් වගේ රතු වෙලයි තිබ්බේ. Tae ඒ මූණ හෙමින් අතගාලා සීතල හාදුවක් නළලට දුන්නා.
I love you tehi..........
Me too tae.........
විනාඩි කීපයක් දෙන්නම එකිනෙකාට තුරුල් වෙලා හිටියා. Tae නැගිට්ටෙ අද එයාට අප්පගේ bussiness බලන්න යන්න තියන නිසා.
YOU ARE READING
Violent Love
Romance"ආදරේ කියන්නෙ සටනක්නෙ! අපි දෙන්නා පස්සේ ඉතිරි වෙන්නේ කවුරුද කියලා බලමු." 😈😈 @Roxana reheli