chapter 17 💕🌿

10 0 0
                                    


Jimin pov end

Doctor.....tae ට කර.....කරදරයක් නෑනේ.....

මෙහෙමයි.....එයාගේ ඔලුව වේගෙන් වැදිලා තියනවා ඒ නිසා brain එකට ගොඩක් damage වෙලා තියනවා. ඒ වගේම මේ patient ගේ සුසුම්නාවට damage හොඳටම. Paralyse වෙන්නත් ඉඩ තියනවා. අපි බලමු....patient ට සිහිය ආවම okay.........

Doctor එක දිගට එහෙම කියා ගෙන යද්දී jimin ගේ කදුළු ඇස් අතර පොරකන්න උනා. Jimin එහෙමම පුටුවක වාඩි උනේ තමන් ගේ කෙස් උඩට අදින ගමන්.

දැන් මන් මොකද කරන්නේ.....අනේ tehi මේක දැන් ගත්තොත්....

Jimin කවදාවත් නැතුව බලාපොරොත්තු සුන් වෙච්ච ගතියකින් බිම බලාගත්තා.
Jimin ආයේ tehi ට ගත්තත් phone එක anwser කෙරේ නැති නිසා jimin බය උනා. ටක්ගාලා car එක අරන් ගෙදර ගියේ විදුලි වේගෙන්. ගෙදර දොරත් අරන් පඩි පෙළ නැගලා tehi ගේ room එකට ගියපු ජිමින් දැක්ක දේ නිසා jimin ගේ හිත ගොඩාක් රිදෙන්න පටන් ගත්තා.

Jimin pov

මන් car එක අරන් වේගෙන් ආවේ tehi ගැන බය හිතිලා.මගේ හිතේ බය එන්න එන්නම වැඩි උනා. මන් ගෙදරට car එක දාපු ගමන් දිව්වෙ උඩ තියන tehi ගේ room එකට. මන් දොර අරිනවා එක්කම මන් දැක්කේ tehi දොර මුල්ලේ ගුලි වෙලා නිදන් ඉන්නවා. මන් හෙමින් ලඟට ගිහින් බිම වාඩි උනා. ඇස් වලින් වැටිච්ච කදුළු මූනේ වේලිලා තිබ්බා. වෙනදාට තියන ලස්සන රතු වෙච්ච කම්මුල් වල අද taehyung වෙනුවෙන් කදුළු පාරවල් ඇදිලා තිබ්බා. මට tehi ගැන කලකිරීමක් ඇති උනා. මම tehi ව උස්සලා අර ගත්තේ අදෙන් තියන්න කියලා. ඒත් එක්කම වගේ tehi මොනදෝ මුමුණන්න ගත්තා... මන් tehi ව ලඟට ගත්තේ මොනාද කෙල්ල කියන්නේ කියලා බලන්න. Tehi එක දිගට

Tae.......tae........tae.......

ගාන ගමන් මට තුරුල් උනා. Tehi මෙච්චර tae ට ආදරේ කරේ කොහොමද.....කවදා ඉඳන් ද....tehi දන්නවද මායි tae යි ගැන..... මගේ හිතේ ප්‍රශ්න වැලක් මතු වෙන්න ගත්තා. මම tehi ව ඇදෙන් තියලා ඔලුව අත ගෑවා.

Tae ට හොඳයි මගේ පැටියෝ......එයාට මුකුත් වෙන්නේ නෑ....

මට tehi ගැන තිබ්බ දුකට මන් කෙල්ලට එහෙම කිව්වා. Tehi වගේම tae ආදරේ කරනවා නම් tehi ටත් මේවාට දුක්විඳින්න වෙයි....මන් ආස නෑ මගේ ලස්සන කුමාරිකාව ට එහෙම වෙනවට.මන් මේ සම්බන්දේට කැමති වෙන්නේ කොහොමද???මගේ හිත තවත් නොසන්සුන් උනේ tehi ගැන හිතිලා.

You've reached the end of published parts.

⏰ Last updated: Nov 06 ⏰

Add this story to your Library to get notified about new parts!

Violent Love Where stories live. Discover now