Tehi....... පොඩ්ඩක් එනවද.....hotel එකේ උඩට යන්න....
Tae මගේ එයාගේ තොල් මගේ කානේ ගෑවෙන්න කිව්වා. ඒත් එක්කම එතනින් නැගිටපු tae ඇස් දෙකෙන් උඩට එන්න කියලා පෙන්නුවා.... Tae නැගිටලා ටික වෙලාවකින් මාත් හෙමින් සැරේ නැගිට්ටෙ Lily හොදටම drinks අරන් පුටුවේ නිදා ගෙන හිටපු නිසා. හෙමින් හෙමින් පඩි නැගලා hotel එකේ rooftop එකට ගියේ tae ව බලාපොරොත්තුවෙන්.
Tae........ Tae............ඔයා කොහෙද??????
Roof top එකේ තිබුන නිහඩ බව නිසා මගේ කටහඬ ටිකක් හයියෙන් ඇහුනා....ඒත් එක්කම මන් දැක්කේ rooftop එකෙන් පහල
බලන් ඉන්න tae ව.....Tae......ඔයා හොඳින් නේද.....
එහෙම අහනවත් එක්කම tae මාව ලඟට ඇදලා ගත්තේ හිතන්න වත් වෙලාවක් නැතුව.
මන් කොච්චර එහාට වෙන්න ගියත් ඒ අත් වලින් එහාට වෙන්න බැරි උනා.Tehi දගලන්න එපා.......
එහෙම කියපු tae....මන් දැක්කේ එක එල්ලේ මගේ තොල් දිහා බලන් ඉන්නවා. Tae ගේ හුස්මෙන් ආපු සැර සෝජු ගදත් මගේ මුනේ වදින ගමන් Tae මගේ තොල් එක පාර අල්ල ගත්තේ මගේ හැගීම් පවා ඇවිස්සිලා යද්දි.
( මෙහෙම තමා seen එක උනේ 😁😁 )
මම ත් tae ගේ ඒ උණුසුම් හදුවට ප්‍රතිචාර දැක්වූයේ එයාගේ බෙල්ල වටේ මගේ අත් දෙක ඔතා ගන්න ගමන්. තවත් කිස් ඒක deep වෙද්දී අපේ පරතරය අඩු උනේ දෙන්නට දෙන්නා නළල තියා ගෙන හුස්ම ගන්න ගමන්.
Tae.......
මන් මගේ කටහඬ පිට කරේ එයාගේ උණුසුමට තවත් තුරුළු වන ගමන්.
YOU ARE READING
Violent Love
Romance"ආදරේ කියන්නෙ සටනක්නෙ! අපි දෙන්නා පස්සේ ඉතිරි වෙන්නේ කවුරුද කියලා බලමු." 😈😈 @Roxana reheli