chapter 12 🌿💗

26 4 1
                                    

****************************************
Next day At university

මුළු lecture හෝල් එකම ළමයි ගෙන් පිරිලා යද්දී. Tehi වගේම Lily ත් හිටියේ එයාලගේ මේ year එකේ university එකේ කරන festival එකට මොකද කරන්නේ කියලා හිත හිත.

Lily......මේ මට පොඩි අදහසක් තියෙනවා..... ඒක කරමුද.....

ඉතින් බං කරන්න උබෙ අදහස කියපන්කෝ...

උබයි , මායි එකතු වෙලා festival එකේ book store එකක් දාමු

අනේ බං උබ පොත් කියෙවූවට මන් ආස නෑ....එක හරියන්නේ නෑ.....

Tehi ට කියපු lily පොතෙන් ඔළුවට ගහ ගත්තේ මොනාහරි මතක් කර ගන්න.

අනේ....බං මේ මන් කියන්නද අපි festival එක බලන්න යමු....මුකුත් කරන්න ඕනි නෑ....

එහෙම කියපු tehi හෝල් එකන් නැගිටලා එළියට ගියේ lily වත් ඇදගෙන. Tehi හිටියේ දුකෙන් මොකද tae ව මේ festival එකෙන් පස්සේ university එකේ දකින්න බැරි වෙන හින්දා. Tehi ට ඕනි උනේ හැම වෙලේම tae එක්ක ඉන්න.....tae ගේ ආදරේ ලබන්න.... Tehi එළියට ඇවිත් lily එක්ක කතා කර කර ඉද්දී... එක පාරට tehi ගේ ඉන වටේ අත් දෙකක් ගියා. Tehi ඒ අත් වල උණුසුම හොඳටම දැනං හිටියා.

Tae.......university එකේ ළමයි බලනවා.....

Tehi එහෙම කිව්වේ lily ඉස්සරහා ඉඳන් කුප්ප හිනාවක් දාපු නිසා. ඒත් tehi tae ගේ අත අල්ලලා ඇගට ලං කරගත්තේ lily ට පෙන්න.

අනේ..... උබලා ඕනි දෙයක් කර ගනිම්

කියලා lily යන්න ගියේ....එයාලට තනියම ඉන්න දීලා.....

Lily දැනන් හිටියා tae වගේම tehi ත් දෙන්නට දෙන්නා ආදරෙයි කියලා... Tae ගැන කියද්දී tehi ව රතු වෙන්නේ චෙරි ගෙඩියක් වගේ. Tehi යි tae දෙන්නම bench එකකින් වාඩි වෙලා කෙල්ල tae ගේ උරහිසට ඔලුව තියං කතා කරන්න පටන් ගත්තා.

Tae.......

ම්ම්ම්......

ඔයා මගේ ඔප්පගේ හොදම යාළුවා නේ.....ඔයා මට එහෙම කියලා තියෙනවා නේ.... ඔප්ප අපේ සම්බන්ඳෙට කැමති වෙයි ද tae........

ඔව්....ඔව්....කැමති....වෙනවා....පැටියෝ......වැඩිය හිතන්න එපා ඒ ගැන.

Tae එහෙම කියන ගමන් tehi ගේ ඔලුව අත ගෑවා. ඒත් tae ගේ හිතට වද දුන්නු එකම ප්‍රශ්නේ අද tehi එයාගෙන් ඇහුව නිසා.

කොල්ලාට ඒක තවත් හිතට වදයක් උනා. ඇත්තටම tae කරේ මේ වැරද්දක් ද....tehi jimin ගේ නංගි කියලා දැන දැන කෙල්ලට ආදරේ කරපු එක.

දෙන්නම නිදහසේ තමන්ගේ ලෝක වල අතරමං උනේ හරි සතුටින්.... Tehi පැයක් වගේ කතා කරලා ගෙදර ගියේ tae ට ඊළඟට lecture එකක් තිබ්බ නිසා. ඒත් tae lecture එකට යන්නේ නැතුව කල්පනාවකට වැටුනේ tae ගේ හිතට අමුතු දුකක් දැනුන නිසා. Tae කියන්නේ play boy කෙනෙක් උනාට tehi ව tae එයාගේ ජීවිතේට වඩා ආදරේ කරන්න පටන් අරන් තිබුනා.

Tae ට දැන් tehi නැතුව ඉන්න බෑ....ළඟ ළඟම එන final exam එකෙන් පස්සේ tae ට university එකේ tehi ව හම්බවෙන්නේ නෑ කියලා මතක් උනා. Tae university එකෙන් out වෙච්ච ගමන් අප්පා කිව්ව විදියට bussiness බාරගන්න වෙනවා කියලා tae දැනන් හිටියා. ඒවත් එක්ක busy උනාම tehi ව මග ඇරෙයි. එක tae ගේ හිත ට වද දුන්නා. Tae ආස උනේ tehi ලඟටම වෙලා ඉන්න. ඒත් jimin මේ සම්බන්දෙට කැමති වෙයි ද කියලා දෙන්නටම තිබ්බ ලොකු ප්‍රශ්ණයක්.

Tae මේ ප්‍රශ්නේ ගැන හිත හිත පාර දිගේ ඇවිදන් ගියේ පිස්සෙක් වගේ. Jimin කවදාවත් එයාගේ එකම නංගීව tae වගේ කොල්ලෙක් ට දෙන්නේ නැති වෙයි කියලා tae හිතුවා.

ඒත් tehi හිතුවේ tae ගේ හොදම යාළුවා jimin නිසා එයාගේ සම්බන්දෙට කැමති වෙයි කියලා.
Tehi දැනන් හිටියේ tae ගැන වැලිකැටයක් වගේ තරමක්.

*****************************************
Vote කරන්න ඔයාලා vote කරන්නේ නැත්නම් කතාව පරක්කු වෙයි. ඔයා නිකන් තියන vote butten එක ඔබපන් කෝ ළමයි. මෙච්චර කතාව type කරන නිසා. ඉස්සරහට මොනවා වෙයි ද ළමයි jimin tae ගෙන් පලි ගනීද........
හිතන්නේ නැති දෙයක් වෙයි සමහර විට බලමුකෝ.

ළමයි next story එක gl එකක් දාන්න කියලා බැලුවේ. මොකද gl එව්වා අඩුයි. ඒකයි ඒ හින්දා මේ කතාවට හොඳ support එකක් දෙන්න මගේ පළවෙනි කතාව නිසා. මේ වැඩේ මන් කරන්නේ ගොඩාක් ආසාවෙන් ඒ හින්දා ඔයාලා vote කරලා share කරන්න....💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනයි නේ ළමයි අපේ tae 💗💗💗💗💗

Violent Love Where stories live. Discover now