Tehi exam නිසා හිටියේ ගොඩාක් කලබලෙන්. ඒත් tae කතා කරාම ඒ ප්‍රශ්න ඔක්කොම නැති වෙලා ගියේ ආදරේ දෙන්නගෙම හිත් වල තව තවත් දළු දාලා වැඩෙද්දී.....
ඒත් tehi ගේ හිත වගේම tae ගේ හිතත් කලබල උනේ මේ exam එකෙන් පස්සේ university එකේ කවදාවත් දෙන්නට හම්බෙන්න බැරි වෙන නිසා. අනේ tae ව මට කලින් හඹුණානම් මෙහෙම tehi ත අනන්තවත් හිතුණා.
ඒත් දැන් මොන කරන්න ද කියලා tehi කරේ තමන් ගේ හිත හදාගත්ත එක. කොහොම හරි butter ගාලා ගාලා lily ව යාළු කර ගත්ත නිසා හැම ප්‍රශ්නයක් ම විසදුනා වගේ දැනුනා. දන්නෙම නැතුව දවස් ගිහින් Exam එකේ last day එකත් ආවා. දෙන්නම exam ඉවර වෙලා අත් අල්ලන් මුළු university එක වටේම ඇවිද්දා. පරණ මතක අලුත් කර ගත්තා. Tehi වගේම tae ත් ලස්සන මල් පිරුණු university එකේ තියන ලස්සනම තැනේ තියන bench එකක ගිහින් වාඩි උනා. එක එක විකාර කියව කියව දෙන්නම සතුටින් දවස ගෙව්වා. Tae ගේ තියන ලස්සනට university එකේ කෙල්ලෝ හැරි හරි tae දිහා බලද්දී tehi පැත්තක ඉඳන් ඔරවන විදිය දෙන්නටම මතක් උනා.
Tae හිටියේ tehi ගේ උකුලේ ඔලුව තියං. Tehi තමන්ගේ ඇගිලි ඒ හිස කෙස් අතර යවන ගමන් එක එල්ලේ ඒ ලස්සන ඇස් දිහා බලන් හිටියා....ඒත් එක්කම වගේ tehi ට කෝල් එකක් ආව නිසා tehi phone එක අරන් බැලුවා.ඔම්මා..........
කෙල්ලගේ කටින් එක පාරට එහෙම කිය උනේ කෝල් කරන්නේ කවුද කියලා දැක්ක නිසා. Tae එහෙමම උකුලෙන් නැගිටලා tehi ට කෝල් ඒක answer කරන්න කියලා කිව්වා.
ඔව් ඔම්මා........දැන් exam ඉවරයි........අහ් මන් එන්නම්......
Tehi මූණ ඇඹුල් කරන් එහෙම කිව්වා. අන්තිම දවසේ වත් tae එක්ක ඉන්න වෙන්නේ නෑ කියල tehi ට මතක් උනා. Tehi කෝල් එක cut කරලා tae ගේ කම්මුලට අත තිබ්බා.
අනේ මැණික..... ඔම්මට සනීප නෑලු.....මට එන්නලු දැන්.......
හරි පැටියෝ එකට කමක් නෑ ඔම්මව බලන්නකෝ ඉස්සෙල්ලාම.......okay දැන් good girl වගේ යන්න....
Tae එහෙම කියලා tehi ගේ නළල ට පොඩි හාදුවක් තිබ්බා. Tehi bench එකෙන් නැගිටලා ගියේ tae ගෙන් අදම ඈත් වෙන්න උනානේ කියලා හිතන ගමන්.
YOU ARE READING
Violent Love
Romance"ආදරේ කියන්නෙ සටනක්නෙ! අපි දෙන්නා පස්සේ ඉතිරි වෙන්නේ කවුරුද කියලා බලමු." 😈😈 @Roxana reheli