chapter 07 🌿💗

27 7 1
                                    

කතා කර කර ඉද්දී අපි ගාවට ආවේ taehyung

අහ් tehi ඔයාගේ කකුල දැන් හොඳයි ද ?

අහ්.... මේ...එක.. දැ..දැන් හොදයි..

කවදාවත් නැතුව tehi ගොත ගහන්න පටන් ගත්තා.

මොකක්ද... මොකක්ද.... උනේ කකුලට. මන් දන්නෙ නෑ නේ..... Tehi මොකක්ද උනේ....කෝ පෙන්නන්න.......

ඒක එච්චර දෙයක් නෙවෙයි Lily. මේ ඊයේ රෑ මගේ අතින් mug එක වැටිලා එකට කැපුනේ.

එහෙම කියලා tehi හිනා උනේ tae එක්ක ඊයේ රෑ උන දේ මතක් වෙලා.

ආ...... පොඩ්ඩක් ඉන්න....

ඇයි?????

නිශ්ශබ්දව හිටපු taeyung සහ tehi එක පාරට ඇහුවෙ Lily අමුතුව ට බලපූ නිසා

නෑ.....ඊයේ රෑ වෙච්ච දේ කොහොමද taehyung දන්නේ......එයාව හම්බුනේ දැන්නේ.......

අහ්....මේ....එයා.....ඊයේ...

අනේ.....tehi ඔයා මට කිව්වේ නෑ........ Taehyung ට කිව්වා නේද..... මන් තරහයි.....
දැන් taehyung නේ ඔයාගේ හොදම යාළුවා....හ්ම්.....

එහෙම කියපු Lily අතේ තිබ්බ පොතෙන් tehi ට ගහලා දිව්වෙ පොඩි එකෙක් වගේ

අනේ Lily ඉන්න.......

Tehi taehyung ටත් ඔරවලා Lily ගාවට ආවේ පොඩි එකාව shape කරන්න.....

Taehyung pov

Tehi ව දැක්කම මට ඊයේ වෙච්ච දේ මතක් වෙලා කවදාවත් නැතුව ලජ්ජාවක් ආවා. මොකද tehi ඇත්තටම මගේ හොදම යාලුවාගේ නංගි නිසා. ඒත් මට tehi ත් එක්ක කතා කරන්න ම ඕනි උන නිසා මම කකුල ගැන අහන්න හිතුවා.

අහ් tehi ඔයාගේ කකුල දැන් හොඳයි ද ?

කියලා මන් ඇහුවේ tehi ගේ මුන මගේ ඉස්සරහම රතු වෙද්දී.....

අහ්.... මේ...එක.. දැ..දැන් හොදයි..

ගොත ගගහ එහෙම කියද්දීත් එයාගේ තිබුණේ අමුතුම ලස්සනක්. පොඩි ළමයෙක් වගේ කතා කරන කොට එයා හරි cute. මම මෙහෙම කෙල්ලක් ගැන හිතුවෙම පළවෙනි වතාවට. මට එයාගේ අද වෙනදාට වඩා අමුතු ලස්සනක් පෙනුනා. එහෙමම මගේ කල්පනාව බිදුනේ phone එකට කෝල් එකක් ආව නිසා.

ඕහ් jimin.......

දැන් ද මුට මාව මතක් උනේ......

එහෙම හිත හිත මම phone එක anwser කරා
අහ් jimin......... හොදට නිදා ගත්තද..... තෝ හින්දා drugs ටික හොරකම් කරපු ඒකව හොයාගන්න ත් බැරි උනා බම්ලා.......

මගේ වැරද්දක් තිබුණත් මන් jimin ට බැන්නේ බොරුවට.

හරි....බං මේ උබ ද මාව ගෙදර ගෙනාවේ......

ඔව් නැත්නම් වෙන මොකා ද උබ ව ගෙන්න ඉන්නේ ?????

හරි හරි cool down bro......... උබට දැන් කේන්ති drugs හොරා හොයාගන්න බැරි වෙච්ච ඒකට නේ මන් උබට හොයලා අද රෑ වෙද්දි කියන්නම්.....

අනේ......පලයන් මට දැන් lectures මන් තියනවා.......

පොඩ්ඩක් කේන්තියෙන් කතා කරේ jimin ට එයා කරපු වැරැද්ද තේරුම් යන්න ඕනි නිසා.

Tae pov end

At Tehi's house

මේ බං හෙට මන් උබල ගේ ගෙදර එනවා හොදේ.......ready වෙන්න.

හා හා....... උබ මොකක්ද අදින්නේ.....

Tehi යි Lily අදින්න ඇදුම් ගැන plan කරේ හෙට තියන university එකේ party එකට යන්න.

මේ බං...... හෙට ඔක්කොමලා එයි නේද........

ඔව් tehi........ මට නම් හෙට වෙනකං ඉවස්සිල ක් නෑ.........

ම්ම්.....මටත්....එහෙනම් හෙට හම්බවෙමු..

එහෙම කියලා phone එක තිබ්බේ නිදියන්න හිතලා ඒත් ඒක පාරට ආපු notification එක නිසා tehi ආයේ phone එක ගත්තා.....

Tehi...... මන් taehyung........ඔයා හෙට party එකට එනවනේ.....

tehi ට අමුතු සතුටක් ආවේ tae ගේ massege එක නිසා.

ඔව්.... ඔව් මන් එනවා........

Phone එක පපුවට තියා ගෙන ඇඳේ හාන්සි උනේ දැනුන සතුට තවත් විදගනිමින්.......

Next day

Tehi pov

උදේම breakfast එකත් අරන් පයින් ම park එකට ගියේ හිතේ තියන දුක නැති කරන්න පුළුවන් එකම තැන park එක නිසා.

එදා වාඩි උන bench එකේ ම අදත් වාඩි උනේ සීතල හුළඟ සමග එන හිරු කිරණ මුන සිපගනිද්දි. මුළු park එක වටේම ළමයි දුව දුව සෙල්ලම් කරා . ළමයි එයාලගේ අප්පලා එක්ක සෙල්ලම් කරනවා දකිද්දී මට අප්පා ගැන තරහක් ආවත් ඒව මන් කදුළු වලින් හංගා ගත්තා. මන් ආස උනේ නෑ කවුරුත් මගේ කදුළු දකිනවාට. මන් ටික වෙලාවක් park එකේ ඉදලා ළඟ තිබ්බ restaurant එකට ආවේ මොනා හරි බොන්න හිතන්. ඒත් මන් දැක්කා table එකක කෙනෙක් වාඩි වෙලා ඉන්නවා.

******************************************
කවුරු වෙන්න ඇතිද එතන ඉන්නේ......ඉලගේ chapter එක හෙට හොදේ.....කතාව ලස්සනයි නේ......ඔයාලා හිතන්නේ නැති ending එකක් දෙන්නයි මට ඕනි...එහෙනම් ending එක බලන්න කතාව හැමදාම කියවන්න....❤️❤️❤️❤️

Violent Love Where stories live. Discover now