chapter 11🌿💗

32 5 0
                                    

Tehi වගේම tae dinner එක අරන් hotel එකෙන් එලියට ගියේ රෑ වෙලා තිබ්බ නිසා. ගෙදරට යනකන් tehi ඇස් දෙක පියන් හිටියා. ගෙදර ලඟට ආවත් Tae කැමති උනේ නෑ tehi ව නින්දෙන් නැගිට්ටන්න. Tehi ගේ ඔලුව අත ගාන ගමන් මුණේ ලස්සන බැලුව tae නලලට kiss එකක් දුන්නේ tehi ව නින්දෙන් නැගිට්ටෙද් දි.

අහ්.....tae..... අ....අපි ගෙදර ආව....ආවද....
ඔව්.....දැන් ආවේ......

ඔයා මාව නැගිට්ටුවේ නෑනේ.....අනේ tae මන් යන්න ඕනි......thank you tae අද දවසට..goodnight......

Tehi එහෙම කියලා යන්න හැදුවත් tae නාවත්ත ගත්තා.

පොඩ්ඩක් ඉන්න.......ඇයි ඔච්චර යන්න හදිස්සි.....

නෑ....මේකයි....

Tehi එහෙම ගොත ගහනවා එක්කම ඇස් දෙක ලොකු කරගෙන වට පිට බල බල කතා කරන විදියට tae ගොඩාක් ආස කරා. තොල් දෙක උල් කර කර කියවද්දී tehi ගේ cute ගතිය තවත් වැඩි උනා. Tae එක පරටම tehi ගේ රෝස තොල් වලට බර උනේ කොණ්ඩෙ අස්සෙන් බෙල්ල අල්ලන ගමන්. ඒ සීතල ඇගිලි වල ස්පර්ශයට tehi ගේ ඇස් පිය උනා. දෙන්නා kiss එක රස වින්දේ තවත් ආදරේ හිත් ඇතුලේ දළු ලද්දී.......

Tae.......දැන් රෑ වෙලා...මන් යන්න ඕනි.......

Kiss එක නවත්තපු tehi එහෙම කිව්වේ හිනා වෙන ගමන්.

හරි tehi පරිස්සමින් යන්න......bye

Tae , tehi ගෙදර ඇතුලට යනකන් බලන් හිටියේ කෙල්ලගේ පරිස්සම ගැන හිතලා ඒත් එක්කම වගේ tae ගේ phone එකට කෝල් එකක් ආවේ jimin ගෙන්.

📱Hello jiminah...... කියපන්.......මොකා උබ හොයා ගත්තද ?

📱 ඔව් tae......උබ දැන් කොහෙද ඉන්නේ ??

📱 අහ්....මේ....මේ.....මන්....ඉන්නේ.....

📱මොකද උබ ගොත ගහන්නේ ?

Tae ට නිකන් ම ගොත ගැහුනේ jimin ගේ ගෙදර ඉස්සරහ හිටපු නිසා

📱 අනී......මේ මන් ඉන්නේ අපේ ගෙදර.....ඇයි

📱 ඇයි කියලා අහන්නේ...... උබ කලබල වෙලා මොකෝ.......... ඌ ඉන්නවා මන් ගාව.....දැන් උබ වරෙන් මුව ඉවරයක් කරන්න

📱 Okay බං. ඉඳපන් මන් එන්නම්.

Tae ගේ හිතට බයක් ආවේ jimin ට තමන් ගේ වෙනස තේරිච්ච නිසා. jimin කියන්නේ tae ගේ පොඩි වෙනස උනත් තේරෙන යාලුවෙක්. යාලුවෙක් නෙවෙයි සහෝදරයෙක්.

Violent Love Where stories live. Discover now