ශෞර්යය ආඛ්යාන් සූර්යශාක්යාධිකාරි
වයස 18
දක්ශිමා ව්‍යාපාර සමූහයේ අනාගත උරුමක්කරු .... පාසලේ දිප්තිමත් සිසුවෙකි අපරදිග තූර්යවාදක කණ්ඩායමේ සහ පාසල් සංගීත කවයේ නායකයා ලෙසත්, නිවාස උප ප්‍රධාන ක්‍රීඩා නායකයා ලෙසත් කටයුතු කරයි...ජාතික මට්ටමේ රිලේ ඉසව් රන් පදක්කම්ලාභියෙකි
අනර්ඝ රිෂිධර් අහංගම
සිව් මිතුරු එකතුවේ ආඛ්යාන් ට සමීපතම මිතුරාය . විහිලුවට තහලුවට ලැදි අයෙකි... පාසලේ උප ප්‍රධාන ක්‍රීඩා නායකයා ලෙසත්, වයස 19න්පහළ චෙස් කණ්ඩායමේ නායකයා ලෙසත්, බටහිර තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි...කේශව් සංදේෂ් කහඳගේ
ආඛ්යාන් ගේ මිතුරු හවුලෙන් අයෙකි . පාසලේ දීප්තිමත් ශිෂ්‍ය නායකයකු ලෙසත්, වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ධූරය ත් හොබවන සාමකාමී බවට කැමති අයෙකි ...
YOU ARE READING
සෙනෙහස් අවාරේ
Non-Fiction'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'