"දන්නවද මගෙ චූටි මහත්තයෝ.....මේ හදවතේ ඔය නපුරු හිත වෙනුවෙන් උතුරන ආදරේ කොච්චරද කියලා ""ආදරේ නැද්ද මට පොඩ්ඩක්වත්......ඇයි එහෙනම් සැරින් සැරේට මට ලං වුනේ..හිත හදාගන්න හදද්දිම ලං වෙලා ආයෙත් දුර යන්නෙ එහෙම කරන්න එපා.....මට දරාගන්න බෑ....."
ඒකපාර්ශ්වික ආදරයෙන් හෙම්බත් වුනු එකම හිතක් වෙනුවෙන් ආදරේ පුරවගත්ත තරුණයෙක්...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
"උබට මම වෛර කරනවා ඒ වගේ ම මම උබේ ජීවිතේම අපායක් කරනවා....ඒක මතක තියාගනින්..."
"මේ අන්තිම වතාව.......ආයෙ මම උබව හොයන් ඒන්නෑ.."
ආදරය මඟහැරුනු ආදරයට වටිනාකමක් නොදුන්න සෙල්ලක්කාර තරුණ හිතක්...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
තීව්ර චාතූර්ය මේඝවංශ
උන්මාද් කේෂිදු අට්ටාලගේ
[ නිශ්චිතයක් නොමැති ආදරයක රාගයෙන් මත් වුනු හෝරා....]
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
අලෝව් ලමා........යි..🙂❤️
මේ තමයි මගේ පලවෙනිම wattpad කතාව..Nonfic එකක් විදියට තමයි ලියන්නෙ...මම මේක taekook imagine කරන් ලියන්නෙ ඒ උනාට උයාලට ඕනම ship එකක් imagine කරන් කියවන්න පුලාන් හොදේ...ඇත්ත වසයෙන්ම කියනවනම් මට nonfic එකක් ලියම්න ආසාවක් ආවෙ කැමීලියා අක්කිගෙ "නිවාලන්න මා" කතාව නිසා වගේම තාෂි අක්කිගගෙ "තුහින" නිසා...
කතාව කියවලා කමෙන්ටුවක් දමාගෙන යල්ලෝල හොදේ.....
ඔය යටින් තීන රුවත් ඔබාගෙන ගියා කියලා ඇගේ කෑලි හැලෙන්නෑ හොදේ.....හුම්...😌😌
කතාව කියවලා බලන්න හරි මෙතෙන්ට ආපු උයාල හැමෝම ලාවියෝ...
උම්ආආආආආහ්හ්...🌍❤️🩹😇රොබරෝසියන් මල් පෙත්තක් තරමටම සිනිඳු හදවත් ඇත්තන්ට...
YOU ARE READING
අවිනිශ්චිත හෝරා..
غير روائيහද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරුතම තැන් සොයා... රාගයම පමණද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... ආදරය බිඳක් හෝ නැතිද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... සියල්ලම අවින...