සමාවෙන්න ඕනී කියවන යාලුලා 😢😢ඇයි දන්නේ නෑ සමහර වෙලාවට කතාව දැම්මා කියලා notification එන්නෑ 😑😑😑😑😑මන් හැමදාම update දාන්න තමයි කොහොම හරි බලන්නේ. දවසක් හරි කතාවේ update නැති වුනොත් පොඩ්ඩක් මගෙ profile එකට ගිහිල්ලා බලන්න update දාලාද කියලා.
අදත් මන් චැපියක් දැම්මා ඕන් කියවන්න යාලුලා 🙂.
Notification ආවේ නැති නිසයි මෙහෙම දැම්මේ. ආයේ නම් notification ආවේ නෑ කියලා මෙහෙම දන්නෑ කියලා තමයි හැබැයි හිතන් ඉන්නෙ යාලුලා 😑😢.
මේ කතාව මන් ඩේලි අප්ඩේට් දෙනෝ ( අසනීපයක් හදිස්සියක් වුනොත් ඇරෙන්න හැබැයි 💔 කියන්න බෑ නෙ ඉතින් ). කතාව දෙන්න බැරි වුනොත් මන් announcement එකක් දාන්නම් යාලූලා
මයෙ profile එකෙන් ගිහිල්ලා බලන්න යාලුලා ඕන් කතාව දාලා තියෙන්නේ .
බුදුසරණයි 🙏
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -