..බෙලා 1 ..🔞

503 35 42
                                    

ද...ඩැෆඩිල් මල් වල සුවද ....

කාමරේ අස්සක් මුල්ලක් නැරම පැතිරෙන ඩැෆඩිල් මල් වල සුවදට හීනෙන්ම ඉව කරන ගමන් මම හයියෙන් හුස්මක් ගත්තා ....රැම් එක පිරිලා තිබ්බ මම අාසම ජැස්මින් සුවද පරද්දලා ඩැෆඩිල් සුවද එන්න එන්න වැඩි වෙනකොට පුරැදු විදිහටම පරණ තාලේ බිත්ති ඔරලොසුවේ බට්ටා දොලොස් පාරක් වැදිලා නතර වුනා ...

රතු පාට ලැම්ප් ශෙඩ් එකෙන් අාපු එලිය මැද්දේ කලුවර කාමරේ න් අැහුනු අඩි සද්ද එක්ක මගේ තොල් අතර අැදුනේ හිනාවක් ..

අාදරණිය හිනාවක් නැ අාසාවෙන් මත් වෙන තරමේ හිනාවක් ...

කලවා තරම් තද කලු බොක්සර් ශොටට විනිවිද පේන රතු සිල්ක් කමිසේ එකෙනුත් බොත්තන් අැරිච්ච පලු දෙක මැද්දෙන පේන මගේ පපුව ....

රැ දොලහා පහු වුනා විතරයි හැමදාම වගේ අැගේ නහරයක් නහරයක් පස්සේ දුවන ගිනිගන්න අාසාව දරාගන්න බැරැව කකුල් දෙක ගස ගද දගලද්දි හිතුවා වගේම මගේ කකුල් සීතල අත් කට එක මිටකට අහු වුනා ...

බෙලා .....

මම අාසම කරන ගැඹුරැ හඩක් අැහෙනකොට මම හිනා විගේන මගේ අැගට නැඹුරැ වෙලා ඉන්න ඉබේම අැරැනු කාමරේ දොරින් හිමිට මගේ ලගට අාපු බර අඩි සද්දේ අයිතිකාරයා දිහා බැලුවා .....

MI AMOR BELLA ....

අාපහු පාරක් එයා ගැඹුරැ හඩින් කොදුරද්දි කලු පාට ලොගුවට අැස් දෙක විතරක් පේන්න බැදගෙන හිටපු කලු සේද රෙද්දට යටින් තියෙන මූන බලාගන්න ඔ්නි වුනත් හැමදිම වගේ මගේ අත් දෙක රතු පාට රිබන් එකකට එකතු වෙනකොට මගේ අැස් වටෙත් රතු පාට රෙදි කැල්ලක් තදට බැදුනා ..

රිබන් පටිය බැදුන අත් වලට ලැබුනු සීතල හාදුව එක්ක මාව අැද මැද්දට යනකොට මම තව තව නොඉවසිල්ලෙන් අැබරැනා ..

කවදාවත් මූන නොදැකපු ශෘන්ගාරනිය පහසකට මම ලෝභ කම් කරන්න අරන් ..කොච්චරද කියනවම්නවවත් නොදන්න අාගන්තුකයා මට මොනවා කරත් මට විරැද්ද වෙන්නවත් හයියක් නැ ....

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now