..
තාත්තා ..තිදැස්ව කොහෙන්ද අහුල ගත්තේ මට පෙන්න බැ මූසල මී හරකා ...අනේ මට කලන්තේ වගේ අප්පා ..අම්මා ඔයාලා මට නන්ගියෙක් ගෙන්න යනවා කියලා තාත්
ටොයින් ...
මොනවද එයි අර ලමයට කියලා තියෙන්නේ ..බදින වයසේ ඉලන්දාරියෙක් ඉන්නවා එකට තාම වි
අම්මා කියෝගෙන යද්දි තාත්තා මට විරිත්තලා ෆොන් එක කට් කරද්දි මගේ මූනේ තිබ්බ හිනාව එහෙන් පිටින්ම නැති වෙලා ගියා ...
බොරැ මරිසි ඔනි නැ මට උණ හුත්ත ..ශික් ඊයේරැ මතක් වෙද්දි ගිහින් අර මාස්ටරයව මරන්න හිතෙනවා ...
රෙද්දේ අැගිමන්ට් එකක් නිසා නෙමේමගේ නියුඩ් ෆොටොස් වගයක් එ මිනිහා ගාව නිසයි මට උෟ ලග දන නවන්න වෙන්නේ ..
මාස හයක් එකගේ බලු කුක්කා වුනොත් නියුඩ් ෆොටොස් මගේ අතටම ලැබෙයි කියලා ..
මම කොල්ලෙක් විදිහට හොද නමක් තියන් ඉන්නවා ..කොහොවත් ඉන්න බල්ලෙක්ට එක කන්න දෙන්න බැ කියලා හිතන් හිටියත් මට බැ තවත් විකාරයක් වෙන්න ..ඔනි මගුලක් කරගනි මාස හයක් ඉවර වෙන්න කලින් ඔය හුත්තේ චිප් එක මට නොලැබුනොත් මම උෟව මරනවා ...
මහා හුකන කරැම තමා මට පාත් වෙන්නේ ශික් ..
මොකෙක්ට හරි නෙලන තරහින් කොන්දත් අත ගගා මම ලැප් එකට මූන ඔබාගද්දි මම හොයලා සන්සකරණ කරපු පරිවර්තන ටික දැක්කහම තවත් ඔලුව අවුල් වුනා ...
ගිුක රොම එකට තිබ්බොත් එක අවුලක් නැ ..
කොහොමත් ගිුක් රෝම දෙවිවරැ කියන්න නම් වලින් වෙනස් වෙච්ච එකම අය කියනවනේ .
එ වුනාට ඊජිප්තු දේව මන්ඩලය ටිකක් නෙමේ සැ හෙන්න ම දරැණුයි ...
අමෙන් රා ...ඉර දෙවියන් පුරාණ දේවත්වේ නායකත්වය ...
හොරස් ..උකුසු අාත්මය ...අමෙන් රාගේ දිර්ග නින්දට පසු බලවත් රාජකිය උරැමය ..
අයිසිස් ...සමහර වෙලාවට බිරිදක් සමහර පුරාවාර්ත වල හොරස් දෙවියන්ගේ මව වෙනවා ..
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........