මේ වගේ තැනක පිරමිඩ් එකක් තියෙන්න පුලුවන් කියලා අපේ අවිනාශ් සර් ගෙස් කරපු නිසයි අපි අැලට් එකේ හිටියේ ..වැලි කුනාටුවක් එක්ක මතුවුනා ..හරි කලාතුරකින් මෙහෙම වෙන්නේ ටිවින් පිරමිඩ්ස් ...
ලස්සනට දිලිසෙන අලුතෙන්ම හොයාගත්ත පිරමිඩ් දෙක දිහා අසාවෙන් බලන් ඉන්නකොට අපේ ටිම් ඉන්චාජ් අැවිත් මට කතා කරලා මගේ පිටට තට්ටුවක් දානකොට මම කට අැරන් පලවෙනි වතාවට පිරමිඩ් එකක් දිහා බලන් ඉන්න අාල්යගේ කර වටේ අතක් දාගත්තා ..
සන් කිුම් එක ගාගෙන නේ එලියට අාවේ .
..නැත්තන් හෙට වෙද්දි කර වෙයිනේ ..
මම අාල්යට කියද්දි කොල්ලා කෙල පෙරාගෙන ඔලුව වැනුවේ පිරමිඩෙන් අැස් අහකට ගන්නේ නැතුවමයි ..
මමත් ෆස්ට් ටයිම් දැක්කහම මිට වඩා පිස්සු කෙලියා ..මූ තව හොදයි ..
අපේ ෆොෆසයි අැලීසා ඉන්චාර්ජ් ඩෙවිඩ් මම අාල්ය සිතාර එඩ් එක්ක අර තිදැස් එයත් අපි එක්ක හිටියා ..
දොස්තර කෙනෙක් නම් බෙහත් නොකර අැයි දන්නා පිරමිඩ අස්සේ බඩගාන්නේ ..
ගිනි ගහන අවුවේ කිසි ගානක් නැතුව ඩෙනිමකුයි බැගි ටි ශර්ට් එකකුයි ශෙඩ්ස් දෙකක් දාලා බස්සෙන් වගේ පිරමිඩේ දිහා බලන් ඉදලා ටෙන්ට් එකට ගිහින් ඉදගත්තා ..
අනේ ඉතින් සැප ජිවිතනේ ...වැලි කුනාටුවකට අහු වුනොත් බයට මැරෙයි ...
දැන්ම පටන් ගන්න වෙන්නැ නාශ් ..වැලි ටිකක් යටට බහිනකන් දවස් තුනක්වත් අපිට ඉවසන්න වෙනවා ...
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........