🔞බෙලා8🔞

666 51 49
                                    


මම දන්නවා ඔයා සතුටින්නෙමේ කියලා විනස් ...

මගේ ඉන දිගේ හිමිට මාස්ටර්ගේ අැගිලි ගෙනියන ගමන් එයා මුමුනද්දි මම හුස්මක් පාත දානකොට මාස්ටර් මගේ අැගට තිබ්බ එක ම අැදුම වෙච්ච ශොටත් ගලවලා පැත්තකට දානකොට මම අැස් එයාගෙන් අහකට ගත්තා ..

මට ලැජජයි දුකයි කෙන්තියි ...

හිස් කොලේකට නොදැනමදාපු අත්සනකට වඩා ලොකු  අසරණකමක් මාව මේ තත්වෙට අැදලා දැම්මා ...

මගේ ඉස්සරහා ලැජ්ජා වෙන්නවත් බය වෙන්නවත් එපා විනස් ...මාත් එක්ක තරහා ගත්තට කමක් නැ ..මේ දේදුනු පාට අැස් වලට  තරහින් වේදනාවෙන් කදුලු පුරවන්න එපා ..

මගේ මූනටම බර වෙලා එහෙම කිව්ව මාස්ටර් මගේ නලල මැදට තොල් තද කරලා බරම බර හාදුවක් තියනකොට නොදන්න හේතුවකට මාව ගැස්සුනා ...

ශ්ශ් ...බෙබි බය වෙන්න එපා ම්මි ...

මාස්ටර් මගේ අැස් දිහා බලන්ම මගේ නිරැවත් ගතේ අැස්මක් මුල්ලක් නැරම එයාග් අත් අරගෙන යද්දි  නුපුරැදු වෙච්ච ස්පර්ශයක් ලග මාව අමු අමුවේ ගැහෙන්න ගද්දි මාස්ටර් මගේ පලවෙනි දෙතොල්  හාදුව උදුරන් මගේ තොල් වලට බර වුනේ මුලින් උඩු තොලත් යටි තොලත් පිලිවෙලින් හිමිට එයාගේ තොල් අතරට අරගෙන උරන්න ගත්තේ මාස්ටර්ගේ තොල් වලින් මට අමුතුම වයින් රසක් දැනෙද්දි .

හිමිට උරාබොන මගේ තොල් අැත් කරලා තොල් අස්සෙන් දිවත් එක්ක මාස්ටර්ගේ දිව පටලවගද්දි මම හිටියේ හුස්ම අතර සටනක ..සැරින් සැරේ තප්පර ගානකය අැදලා ගන්න දුන්න හුස්ම පොද අැරෙන්න එයාගේ නැවතුමක් පේන මානයේ නැ ...තවම තොල් වල වුනත් සම්පුර්ණ කලු අැදුම් වලින් මගේ නිරැවත් හමට  මාස්ටර්ගේ අැග තෙරපෙද්දි වැඩි කරපු එසි එකත් එක්ක සීතල වෙන කාමරේ අැතුලේ මට මාස්ටර්ගේ තද උණුහුම  අැදුම් උඩින් වුනත් හමට දැනුනා ..

කොච්චර අකමැත්තෙන් එයාගේ යටට අාවත් මගේ අැග මාස්ටර්ව ප්තික්ශේප කරේ නැ ..තවමත් තොල් වල මගේ කට අැතුලේ රස තැන් හොයන මාස්ටර්ගේ උමතු වෙච්ච මගේ ප්තම හාදුව මාව මත් කරන්න පටන් අරන් තිබුනා ...හාදුවකට පුලුවන් වුනා කවදාවත් සෙක්ශ් ශෙශන් එකක රහා මොන වගේද කියලවත් නොදන්න මගේ ඉදුරන් අවදි කරන්න ...

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now