.නෝ නෝ අන්කල් ඉස් ඉට් ඔකේ ....අැන්කල් එක ටිකක් පැක්ච
ඔහ් ..නැනැ ටිශු එතත් පොඩ්ඩක් ඩැමෙජ් වෙලා ..දවස් දෙක තුනකින් හරියයි
...එතකන් මෙහේ ඉදි ...
ඔව් තව කෙනෙක් ඉනනවා කිව්වනේ එයාවත් මම ගෙන්න ගන්නම් ...
මේ ඉන්නේ මටත් ගහන්න වගේ ....
මෙන්න කතා කරන්න ....
මගේ දිහාට අමුතුම හිනාවක් දාගෙන හිටපු තිදැස් මට ෆොන් එක දෙද්දි මම එක උදුරලා ගත්තේ අැද උඩ ඉදගෙන ඉන්න මගේ කාලකන්නි යාලුවෝ දෙන්නව මරන් කන්න බැල්මක් දිලා ...
වෙනස සැපද පුතේ ......
අනේ මේ තාත්තේ ඔයා හොර දොස්තරෙක්නේද මනුස්සයෙක්ට මෙහෙම කරනවද ..දෙයියනේ කියලා ක්ල්බ් එකකට පය ගැහුවා...මනුස්සයෙක් අැව්ත් මාව උස්සන් ගිහින් හග ගහලා කිුම් උලලා පැනලා යන්න බැරි වෙන්න අත පය ගැට ගහලා ලස්සනට අන්දවන් අැදගට ගෙනත් අත අැරලා රැ දොලහට හැපි බර්ත්ඩ් ගාන එක හරිද ...
බලන්න අනේ කකුලත් තුවාල උලුක් උණා ලිස්සලා වැටිලා ...
ඔයානම් කියයි මගේ හුස්මනේ යන්නේ ...
මගේ මී හරක් යාලුවෙි් දෙන්නා එක්ක මේවද ප්ලැන් කරේ ...එතකොට මේ තිදැස් ද මොකාද එයත් දොස්තරයෙක් නෙද ...
ඔයාලා සේරම හොර දොස්තරලා ...
කටවන් ඉන්න චූටි පූතා ....හිතන්න බබෝ ..ඔයාගේ හිත එකට කැමති වුනේ නැද්ද ..
මට බයයි දරැවෝ ..ඔයාගේ හැසිරිම වෙනස් වෙනවා ..රැට නින්දක් නැතුව මහන්සි වෙනවා ..ලොකු පිඩනෙකින් ඔයගේ මනස අවුල් කරනවා ...
තිදැස් කියන්නේ මගේ හොදම ගෝලයෙක් ..එ වගේම ඔයාලගේ ප්ජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරනවා ...
එයයි ඔයාගේ යාලුවොයි ඔහොම දෙයක් පැලැන් කරා කිව්වහම මම කැමති වුනෙත් එකමයි ලමයෝ ...
හරි ශොක් කතාව ..
මගේ ෆියුස් එකක් ගහලා ගියානම එහෙම ..
එහෙම වුනොත් තව එකක් හදා ගන්නවා ..මගේ සුදු නොනා එව රෙඩි ..
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........