🔞......බෙලා 6....🔞

1.7K 121 30
                                    


හිනාවෙයන් රත්තරනේ ..තව හයියෙන් හිනාවෙයන් ....පොඩ්ඩක් හිටපන් මගේ කකුල හොද වෙනකක් ...

එ හිකනල් කැරි මොල් මෝඩ උගුඩුවා කොහොමද යකෝ මට එහෙම කතා කරන්නේ ..

අයියෝ ඔක අමතක කරන්නකෝ අයියේ ...අන්තිමට බලනකොට එක හරි ජොලිනේ ....

ජොලි උබ තාම අැටයෙක් නිසා මම කියන්නැ ..

අාල්ය අත්පුඩියකුත් ගහන් කියද්දි පොඩි අැටයට රවන්න බැරි නිසා එකටත් හරියන්න මම සිතාරට දත් තිස් දෙකම පෙන්නලා විරිත්තුවා වම සිතාර පපුවට අතක් තියන් පස්සට ගියා ...

ඔහොම විරිත්තන්න එපා බන් ...පිස්සන් කොටුවෙන් පැනලා අාපු පිස්සෙක් ..

අනේ මේ සිතාර උබව සිතාරක් කරන්න කලින් පලයන් යකෝ ....කෝ උබේ හොර එක එඩ් ..

අනේ තොපි දෙන්නා මගේ කකුල හොද වෙනකොට පලාතක ඉන්න එපා හමගහලා මාලුන්ට කන්න දානවා ...

ඔයා බය වෙන්න මල්ලි බබෝ ...මටත් ටැුක් මූටත් ටැුක් ...මූගේ හොර එකට හොදවැයි ටැුක් ...මුන් දෙන්නා අලුතින් අල්ල ගත්ත රැකඩ රාජයට ....

ඉව් මට පේන්න බැ කැරි ගෝතයා ...

යකෝ උබ එහේ ඉන්නකොටත් බැන්නා තිදැස්ට ..දැනුත් බයිනවා එපාට්මන්ට් එකට අැවිතුත් ..එ මනුස්සයා නේද උබව බබා වගේ ගෙනත් අැද උඩින් තිබ්බේ .

සිතාර කියද්දි මම උෟට මැද අැගිලි දෙකම පෙන්නුනා ...

අන්න අන්න මල්ලි රොන් ටොක්නේ ...මම කිව්වද ඔය ගැස් එකට මාව අරන් එන්න කියලා ..ඔය ගැස් සිලින්ඩරේ මාව ගෙනත් අැඩ උඩින් තිබ්බා නෙමේ දබොක් ගාලා අතඅරියා ...

ඔක නවත්තපන් අපි අනිද්දෙ ඉදන් එකට වැඩ කරනවා බොල ...

මල්ලි මෙහේ වරෙන් ..

.මූ අරහෙන් කන්න බැ කියලා පරසක්වල ගැහුවනේ ...

අපි දෙන්නා වත් කන්න මොනවා හරි හදමු

.චෙෆ් අැදෙනේ ...

සිතාර අාල්යගේ කරට අත දාගේව ගියාට විනාඩි දහයක් ගියේ නැ තෙල් බෝතලයක් උස්සන් පිටි නාන් එනකොට මම කොට්ටෙට අැති තරම් හිනා වුනා සිතාරට  නොන්ඩියටම ..

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now