...🔞බෙලා 4🔞...

614 46 32
                                    

ඊිපිත්තුවේ අ.ම්මේ ......

හරිම ශොක් උබේ කෙරැවාව ...තමුසෙත් ගියා උබේ අක්කත් ගියා ශික් ...දැන් ණය

බිප් බිප් බිප් ....

අාල්යගේ අතේ තිබ්බ ෆොන් එක මම කට් කරලා දානකොට දූවිලි පිරැනු කයිරාි් නගරය දිහා බලන් අාල්ය ලොකු හුස්මක් අත අැරියා ...

අැත්තටම අම්මා කෙනෙක් කියන්නේ මොන වගේද අප්පච්චිගේ අාදරේ මොන වගේද කියලා දැනගත්තේ එහේ හිටපු සති දෙකට අයියේ ...

මට  මිට කලින් අම්මා  කවලා නැ ..අප්පච්චි ඔලුව අත ගාලා නැ ..

රැ කැම මේසෙදි නැන්දා මටත් එක්කම කවද්දි මාමා අපි දෙන්නවම දෙපැත්තේ  තියන් විහිලු කරද්දි මට මම යි අක්කයි කොච්චර පව්ද කියලා හිතුනා ..අනික මාව අයියලා ලග දාලා ගියේසල්ලිවලටනේ ..හරියට මාව විකුනලා ගියා වගේ නේද ...

ගිය දේ ගියා කොල්ලෝ ...අඩන්න එපා ...උබ සතුටුවෙයන් අක්කත් එයාගේ ලොකේ හොයන් ගියානේ ...කවදා හරි ඔයාගේ අම්මලට තෙරෙන දවසක් එයි ..එහෙම දවසක් අාවත් නැතත් අම්මට අප්පච්චිට වෙෙර කරන්ව එකට එක කරන්න යන්න එපා ..

නිදහස් වෙච්ච කුරැල්ලෙක් වගේ ඉගිලියන් ..පරිස්මට ඉගිල්ලා හොදම තැනක කුඩුව හදා ගන්න ..දුක හිතෙන දේවල් අමතක කරලා වර්තමානේ විදින්න ..

තෙරැනාද දැන් ජොලියේ ඉන්න ..

අා ලමයෝ අපි මෙහෙන් අැදුම් ගමු ..ස්කිනි ශොට් සන්කිුම් එකක් අනිවාරෙන් යූස් කරන්න ඔනි ..

නැත්තන් හෙට අනිද්දා වෙනකොට කරකුට්ටන් තමා බබෝ අැ ...

මම අාල්යගේ කරට අත දාන් කියද්දි කොල්ලා සැහැල්ලුවෙන් හිනා වුනා ..

අාරන්චිය හැටියට නැන්දා කෙන්තියෙන් අාල්ය රට ගිය එකට ..

අනේ හුකාගන්න කියන්න මල විකාර ...

සර් අපි ලොකේශන් එකට අාවා ..පේ කරලා තියෙන්නේ එර්ජන්සියෙන් ...

මගේ එපාට්මන්ට් එක ලගට අාපු Driv කියද්දි මම ඔකේ කියපා අාල්යවයි ලැගෙජ් එකයි අරන් බැස්සා ...

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now