🔞බෙලා.....intro.....⚠

1.5K 74 30
                                    

.
අදුරින් පිරි ගිය කොරිඩෝවක් ...අසාමානය විදිහට සුවදින් පිරිලා ඉතිරිලා ගිය අදුරැ හිස් කාමරයක් .....

හිස් කිව්වට හිස් ම ...කාමරේ කෙලවරේම බිත්තිය අයිනෙන් සැරින් සැරේ අැහෙන ඉකිබිදුමක් බර සපත්තු අඩි සද්දයක් ....

බිම දිගේ අැතිල්ලෙන දම්වැල් සද්ද එක්ක අන්තිම එලියට පණ අදින  ඉටිපන්දමක ලා කහා පාට එලියෙන් යාන්තමට පෙනෙන සූරදූතයෙක් .........

මී අමොර් බෙලා .........මයි ලව්  කොහේද මගෙන් පැනලා යන්න හැදුවෙ ........

අදුරැ සෙවනැල්ලක් ලන් වුනේ බයෙන් ගැහි ගැහි  කලුවර අස්සෙම ගුලි වෙන්න හදපු කොල්ලගේ අැගට ....

උතුමාණනනි කරැණා කරලා මට යන්න දෙන්න ........

ඉකි ගහස බැගපත් හඩ   අදුරට මුහු වෙද්දි  වියරැ හිනා  හඩක් අදුරෙම දෝන්කාර දුන්නා .

උබ මට තවම ගෙවගා ඉවර නැ බේලා ..

දම්වැල් අැතිල්ලෙන සද්දයක් බිම දිගේ අැහෙද්දි කලුවර අස්සේ ගුලි වුනු කොලු ගැටයා මරලතොනි තියන්න ගත්තා ..

එපා එපා අායෙත් බැ මාව මරන්න මරන්න.


අපිට සදාකාලයක් තියෙනවා බේලා ...ඉවර නොවෙන ණයක් එක්ක සදාකාලයක් ...

🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐

කමොන් අාරැ .....අපි යන්නේ ඊජිප්තුවට ..ඔයා කොච්චර අාසාවෙන්ද හිටියේ .....

පාසල් අැදුම් වලින් හිටපු කොල්ලෝ තුන් දෙනෙක්  එපාට්මන්ට් කාමරේක බඩු පැක් කරන ගමන් ...

ඔය හීන ගැන හිතන්න එපා ..හීන කියන්නේ සෙලවෙන මනසට අාරැවෝ ....

අනික විසි එක්වෙනි සියවසේ   අවුරැදු දාස් ගානකට කලින් හිටියා කිව්ව කවුන්ටන් ඩැුකියුලා නැගිටිනවද ..අනික ඊිජිප්තුවේ පොරට පිස්සු අැති ...

කොල්ලෝ දෙන්නා තනියම හිනාවෙනකොට හුදකලාවේ හිටිය කොල්ලා ගිහින් කන්නාඩිය ගාවින් හිට ගත්තා .....

අැස් තිගැස්මකින් පිරිලා ...

ඩැුකියුලා නෙමේ .....එයාගේ දරැවයි එ .....


පිරිමි ලමයා තනියම කොදුරපු දේ අවසානවට අැහුනේ






කන්නාඩියේ ඉදන් එයාට හිනා වෙන රැපේට විතරයි .......



අලුත් කතාව කැමතිද බලන්න..

රැහිර මේඝ වලට පස්සේ😩😩😩😩






BELLA (බෙලා)🔞21+Where stories live. Discover now