08 වන කොටස

23 3 2
                                    

"Pruthu please relax..boy..Cool down..
prefect badge is perfect for you.
I'm looking at you.Don't miss your daily works.In a few days we will meet.I'll stop texting you until you find me.good bye"

මෙය කියවූ පෘථිවි

"මොන මගුලක්ද .. මට එයාව හොයන්නෙ කියන්නෙ ??මන් කොහොමද එයාව හොයාගන්නෙ."

තනියම මුමුනමින් පෘථිවි දුරකතනය ඕෆ් කලා.අතට ගත් පින්සල බිම දමා චිත්‍ර කාමයරයේ දොර වැසූ ඔහු තම කාමරයට ගොස් ඇදට වැටුනා.

ඉතින් පසුදින උදාවෙන් අනතුව,දැන් පාසල් කාලය,

උදෑසන පීරියඩ් එක english,
ඉතින් ගුරුතුමිය සිසුන්වත් රැගෙන mainhall එකට ගියේ විශයට අදාල short video  එකක් තිරයේ දමා පෙන්නීමටය. ලග ලගම එන කලා උලෙල නිසා කාර්‍යබහුල වූ පෘථිවිට අද english පාඩම මග ඇරුනා. අද සදරැස් පාසල් පැමිනියේ නැති නිසා තුන්කට්ටුව බිදී ඔවුන්ගේ යාලුවන් දෙදෙනා පමනක් ඉතිරි උනා.main hall එකට ප්‍රමාද වී පැමිනි චලන අසුන් ගත්තේ රොශේනුත් කල්පත් අසලින්.ඉතින් අද ප්‍රමුඛයන් දෙදෙන නැති නිසා චලන ඔවුන් සමග කතාවට වැටුනා.ඇත්තටම ඒ කතාවෙන් පසුව ඔවුන් අතර යම් මිතුදමක් හටගත්තා.චලන සිතුවාට වඩ  ඔවුන් ඇත්තෙන්ම කරුනාවන්තයි.english  පීරියඩ් එක අවසානයේ සුපුරුදු පන්තිකාමර වෙත ඔවුන් ආවේද කතා කරමින්.අතරමගදී කතාවට එක් වූ පෘථිවිත් ඔවුන් සමග ක්‍රීඩා අදහස් බෙදාගනිමින් ඉදිරියට සුබ පැතුවා.

කාලය ගත වෙනවත් සමගම සදරැස් සහ ඔහුගේ මිතුරනුත් පෘථිවිත් චලනත් යාහලුවන් උනා.පන්තියේද ලගම ආසන වල ඉදගත් ඔවුන් දිවා ආහාරයද පවා ගත්තේ එකට අසුන් ගනිමින්. සදුදා සහ අගහරුවාදා දින වල swimming practice  හා කරාතේ practice  යෙදී තිබුනු නිසා ඔවුන් එය අවසානයේද එකට කතා බහ කොට විසිරුනා.කලා උලෙලට music practice  යෙදී තිබුනු නිස චලනත් හවස් යාමයේ ඒවාට පුරුදු පුහුනූ උනා. No reply  ගෙන් පනිවිඩ එවීම ටික කලක සිට නතර වූවත් පෘථිවි හැකි හැමවිටම ඔහු මතක් කරමින් අතීත මැසේජ් කියවන්නට උනා.

කලා උලෙලේ ආරම්භයත් සමගම කතාවන් අවසානයේ එක් එක් සිසුන් තම දස්කම් පෑවා.ඉතින් අම්මා ගැන ලස්සන සිංදුවක් කියා අවසන් කරමින් උනුසුම් අත්පොලසන් මැදින් චලන ආවේ පෘථිවිත් තම අනෙක් මිතුරන් තිදෙනාත් අසුන්ගෙන සිටි ස්තානයටයි.

සියුම් පහර Where stories live. Discover now