Ayu Pov:
අනේ දැන් සතියක් මම hospital එකෙ ඉක්මනට ගෙදර යන්න ඔනී මට....ඩොක්ටර් නම් කිව්වෙ අද ගෙදර යන්න පුළුවන් කියලා දැන් මට ඇවිදින්න පුළුවන් නේ...සයූ ආවම ඩොක්ටර්ගෙන් අහන්න කියන්න ඔනි අද යන්න පුළුවන් ද කියලා....ඩොක්ටර් කැගහනවට වඩා හපන් අනෙ මෙ මෝඩයා කැගහන්න ගත්තාම......
තේශ් එයා මාව බලන්න ආවා hospital එකටම එයා නිකන් මට කතා කරේ මාව ගොඩ කල් ඉදන් දන්නවා වගෙනෙ අනෙ...මම නම් එයාව දැක්කෙත් එදා පළවෙනියට...සයූ නම් කතා කර කර හිටියේ හොදට එයා ඉතින් පිපෙට් නෙ puff......මම ඉතින් අහිංසක ළමේක් නිසා වැඩිය කට්ටියව දන්නෑනේ හ්ම්.....
"මොනාද කල්පනා කරන්නෙ?"
"ආ තාත්තා නෑ ම..ම මෙ අද ගෙදර යන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරේ"
"හ්ම්ම් අද යන්න පුළුවන් ගෙනියන්න තියෙන බඩු ටික ලැස්ති කරන් ඉන්න මම driver එවන්නම්"
"ඒත් තා......"
දඩාස්.
මම කොහොමද අත එල්ලගෙන බඩු ලැස්ති කරගන්නෙ....කියන්නත් කලින් ගියානෙ...සයූ කොහෙද දන්නෑ එයා ආවා නම් මට උදව් කරයි....කෝල් එකක් අරන් බලමුකො....
Sayu ❤️ Ringing
"hello සයූ ඔයා කොහෙද ඒයි ඉන්නෙ?"
"මම ඉන්නෙ hospital එක ඉස්සරහා...ඇයි හදිස්සියක්ද ඉන්න ආයු විනාඩි 5 දෙන්න මම ඉක්මනට එන්නම්....."
"හදිස්සියක් නෑ අනේ ඔයා එන්නකො"
"හරි ඉන්න මම එන්නම්"
අනෙ මගෙ සුකිරිබටිල්ලා මම ආදරේ ඕකනෙ මගෙ බටු ඇටේට.......
"ආයූ අම්මා කිව්වා මෙ සුප් එක ඔක්කොම බොන්න කියලා බිව්වෙ නැත්තන් මම උබෙ හතර හංදි ආය කඩනවා!!"
"අනෙ කැගහන්නෙපා මෝඩයෝ...මම බොන්නම්....උබත් එක්ක බෑනෙ මේක කරන්න හ්ම්"
"කෝ වරෙන් මෙක බොන්න හුරතල් වෙන්න හදනවා මෙතන.....ඒක නෙමෙ අද discharge කරනවා කිව්වද ආයූ?"
YOU ARE READING
නිහඬ ආදරය [Ongoing]
Fanfictionනිහඬ ආදරයක්! හැමදාටම නිහඬ ආදරයක්ම වේවිද!? විතේශ් × ආයුර් #Wookiee