Ayur Pov
එදා මම hospital එකට ගිහින් එද්දිත් අර ළමයා මගෙ දිහා බලන් හිටියා ඒ බැල්ම හරි අමුතුයි.....සෑහෙන්න වෙලාවක් මගෙ දිහා බලන් හිටියා එයා...මම එයාව කව්ද කියන්න නම් දන්නෑ ඒත් එයාව දැක්කම දැකලා හුරුයි වගෙ හිතෙනවා......
අනෙ මන්දා නිකන් පාරේ යද්දි දකින්න ඇති මම..ඒත් එයා...
ආයු ඔයාට නම් පිස්සු මම හිතින් මටම කියාගත්තා....අදත් අම්මාව බලන්න ගිහින් එන ගමන්....
තාත්තා ගෙදර ආවද දන්නැ අදවත්.
හ්ම්ම්ම්ම්ම්ගෙදර එනගමන් cafe එකට ගිහින් කන්න මොනාහරි බැලුවේ...තෝරන්න නෙ අනේ කම්මැලි.....
මොනාද කන්නෙ? pizza එපා එපා හැමදාම කනවා ම්ම්ම් කොත්තු ආආ එපාආආආආආ
rice අනෙ එපා හැමදාම එකම කාලා ඇති වෙලා
අනේ අම්මී සුදු පුතාට කඩෙන් කාලා ඇති වෙලා ඉක්මනින් සනීප වෙලා ගෙදර එන්නකො......අන්තිමට burger එකක් කාලා ගෙදර ආවා
ගෙදර ඇවිත් wash දාලා ටිකක් නිදාගන්න කියලා ඇදට ගියා ටික වෙලාවක් ඇදෙ ඉද්දි එහෙම්ම මට තේරුනා නින්ද යනව...........
"ආආආ"
"තාත්තා???"
___________________________________________________
Thesh Pov:
ඩිංග් ඩොංග්//
කව්ද යකොව් මේ මහා රෑ දොරට ගහන අමු පිස්සා...මුගෙ ආච්චිගෙ හැන්ග්බොක් එකට රයිස් ගරන්ට....අම්මා එහෙම නම් තාම ඇහැරලාද කොහෙද....බලමුකො ඉස්සරහට ගිහින් මොකාද කියලා.....
හොම්බට දෙකක් අනින්නොනෙ මෙ මහ රෑ මෙ පිස්සු හුත්තලා ගෙවල් එනවට.
"කව්ද අම්මෙ දොරට ගහන්නෙ"
"දන්නෑ චුටී පුතා ඉන්න බලමු"
"ම්ම්ම් බලන්නකො...මොකාද මෙ මහා රෑ ඇවිත් තියෙන්නෙ කියලා...."
මට තාම තරහයි යකොව් යක්කු ගස් නගින වෙලෙ අහවල් එහෙකට එනවද ගෙවල් වලට
"අනෙ දෙයියනේ ලොකූ!!!!!!"
YOU ARE READING
නිහඬ ආදරය [Ongoing]
Fanficනිහඬ ආදරයක්! හැමදාටම නිහඬ ආදරයක්ම වේවිද!? විතේශ් × ආයුර් #Wookiee