එකොළොස්වැනි ආදරය 🥀

66 10 13
                                    

Thesh Pov:

"ඒ ඔයි පාඩම් කරාට මතක හිටින්නෙ නැනෙ බන් තේශ්"

"මටත් එහෙම තමා ප..කැහ් කැහ්..මනූ"

අමතක උනානෙ මගෙ රෝස මල මෙහෙ ආවානෙ පාඩම් කරන්න තව පොඩ්ඩෙන් කුනුහර්ප කියනවනෙ
මගෙ අහිංසකයා ඔව්වා දන්නවද දන්නෑ නරක් උනොත් එහෙම....

අප්පෙ මෙ කොටත් ආවනෙ මූ ආපු වෙලෙ ඉදන් ආශ් එක්ක කුටු කුටු ගානවා..
මොනවා කතා කරනවද මන්දා ඔච්චර අරුටත් අපි එක්ක තමා ඔහොම කතා කරන්න බැරි

"උබ මොකද අද කුනුහර්ප කියන්නෙ නැත්තෙ තේශ්?"

ඒ තිරිසනා කෑවා කෑවා මීට වැඩිය හොදයි මාව අමුවෙන් කෑවා නම් උබ විශ්
තෝ නම් මාව කන්නම ආපු එකෙක්..කාපිය මාව අමුවෙන්ම..

"මම ඉතින් එදා ඉදන්ම කුනුහර්ප වැඩිය කියන්නෙ නැනෙ විශ්..උබලා වගෙ නෙමෙ අපි හැදිච්ච මිනිස්සුන්!"

"හ්ම් අනෙ ඉතින් මොකට කියනවද..?නේද ආශ්!?"

ඉදපන්කො ආයු යනකන් මං තොපිව කනවා අමුවෙන්
තිරිසන්නු

"ඇ ඇ මොකක්ද ඇහුවෙ..එ සමීකරණ ගාණ නම් මටත් තෙරෙන්නෙ නැ තේශ්!"

"මොනා හු..මොන සමීකරණද පගෝ..මොන යකෙක් වැහිලද මොන සිහියෙද බල්ලො ඉන්නෙ?"

"ආ ගාණක් ගැන නෙමෙද ඇහුවෙ??හරි හරි මට පැටලුනා..හෙහෙ සොරි අනෙ"

"අනෙ නිකන් පලයන් හුත්තෝ යන්න!!"

"චුටී!!!!!!!"

"අම්මෙ මම නෙමෙ මෙ විශ්...මම කුනුහර්ප කියනවද අනේ!!!!!"

"එ හුත්තෝ පාවලා දෙන්නෙපා සතෙක් නෙ උබ තනිකරම!!"

"අනෙ මෙ උබ නම් කියයි ඊට පස්සෙ මම එපැයි බැනුම් අහන්න"

"උබට හු.."

අරූ මගෙ පස්සෙන් එන්න කලින් මං ගියා ආයු ළඟට...තනියම හිනා වේවි ඉන්නවා...කොහෙද අර කොටා මගෙ රෝස මල දිහා බලන්නෙවත් නැ ආව වෙලෙ ඉදන්ම...

එක අතකට හොදයි එතකොට මට පුළුවන් ආයු එක්ක ඉන්න...ආපු වෙලෙ ඉදන් කිසි සද්දයක් නෑ.
අපෙ අම්මා කියනවා මෙයා විතරයිලු හැදිච්ච ළමයෙක්ට ඉන්නෙ.
ම්හ්ම් අපි බලමුකො හැදිච්ච ළමයගෙ නාඩගම එක්සැම් ඉවර උනාම

නිහඬ ආදරය [Ongoing]Where stories live. Discover now