පළමුවැනි ආදරය 🥀

363 35 164
                                    

Thesh Pov

වෙනදා වගේම උදේම අම්මා ඇහැරවද්දි, ස්කෝලෙ යන්න ඇහැරුනු මම ස්කෝලෙ යන්න ලැස්ති උනා..කම්මැලි කමෙන් ලැස්ති වෙන්න ගත්තට මොකද මෙ ස්කොලේ යන්න අන්තිම මාස ටික කියලා මතක් උනාම නම් දුකයි...ඒත් මොනවා කරන්නද අපිට හැමදාම ස්කෝලේ යන්න බැනේ....

ම්හුක් දැන් අපි ලොකු මිනිස්සු යකොව්......ගැම්මට ඊයේ අනුර දිනලා සතුට නිසා අපෙ ගෙවල් පැත්තෙ මිනිස්සුන්ට නම් අවුරුදු වගේ......රතිඤ්ඤා දානවා හිටු කියලා....මගෙත් පළවෙනි චන්දෙ අනුර සහෝදරයට දිලා ගැම්මෙන් ඉන්නෙ හු%තෝ.

චුටී පුතා ලැස්ති වෙලා ඉවරයි නෙ ඇවිත් තේ එක බොන්න ළමයෝ....නිවෙන්න කලින්

මනෝලෝකෙ අතරමං වෙලා හිටිය මම උඩ ගියේ අපෙ අම්මගෙ කටෙ සද්දෙට ම්හුක් අපේ තාත්තගෙ දෝණිගෙ නම් කට හරිම සද්දයි අප්පා..
අම්මා හදපු තේකත් එක්ක බිස්කට් පැකට් එකක් කාපු මම ස්කෝලෙ යන්න අම්මටත් වැදලා එලියට එන්න ආවා..තාත්තා නම් උදේම වැඩට යනවානෙ....අදත් උදෙන්ම ගිහින් වගේ....

විතේශ් ආක්ශ්ව සස්ඳුල් එදිරිසිංහ Nick Name : තේශ් වයස 19

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විතේශ් ආක්ශ්ව සස්ඳුල් එදිරිසිංහ
Nick Name : තේශ්
වයස 19

ගෙදරින් එලියට ඇවිත් පයින්ම බස් හෝල්ට් එකට ගියේ හේශ් ඇවිත් ඇති කියලා හිත හිත...ඇයි හත්තිල්ලව්වෙ ඔකුන්ව සතපහකට විශ්වාස කරන්න බෑනෙ තිස්තුන්කොටියක් දෙයියනේ. රෑ එනවා කියලා උදේට එන්නෙ නැතුව ඉන්න මහා හු#තේ යාලුවෝ..
මම නම් කියන්නෙ මොකා විශ්වාස කරත් හොඳම යාලුවා විශ්වාස කරන්න හොඳ නෑ බන්...අත්දැකීම් සහිතයි ම්හුක්
බස් හෝල්ට් එක ලගට ගිහින් විනාඩි 20 විතර මං හිටියා අර cariya එනකන් මෙකා තවම නෑ...ආ ආ ආ අන්න ඇතින් එනවා නැලවි නැලවි අංගනාව....වෙන කවුරුත් නෙමෙ මගෙ තිරිසනා....

නිහඬ ආදරය [Ongoing]Where stories live. Discover now