Ayu Pov:
ඇයි දෙයියනෙ තාත්තෙ මට මෙහෙම සළකන්න මම තාත්තගෙ පුතෙක් නෙමෙද තාත්තේ
අනිත් ළමයි එයලගෙ තාත්තලා එක්ක සතුටෙන් ඉන්නවා දකිද්දි මට දුකයි...මට ආදරේ අම්මා විතරයි
ඉක්මනට එන්න අම්මෙ මට ඔයා නැතුව හරි පාලුයි..තාත්තා මට ඇයි මෙහෙම සළකන්නෙ"උබට මම කිව්වා නේද කාමරේට පලයන් කියලා තවත් මොකක්ද උබ මෙතනට වෙලා කරන්නෙ????"
"ම..ම තා..ත්..තේ යන්න හැ..දුවේ"
"ඉතින් පලයන් මම බෙල්ට් එක අතට ගන්න කලින්...මගෙන් මැරුන් කන්නෙපා. උබ උබ උබයි අම්මයි දෙන්නම එකයි මාව කන්න ආපු හැත්ත"
"අ..ම්.මා අම්මා මොකක්ද තාත්තෙ කරපු වැරැද්ද ඇයි ඔයා අපිට මෙහෙම සළකන්නෙ..අපි මොකක්ද කරපු වැරැද්ද ඔයාට...අනික අනික ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ?"
"උබ එපාර මාත් එක්ක කටගහගෙන එනවද???කාගෙ හයියක් අරන්ද උඹ මෙ ආ කාගෙ හයියක්ද?????"
"උබලා එකෙක්වත් මට දැහැට පේන්න බෑ පලයන් දැන්ම පලයන් කාමරේට උදෙ වෙනකන් එළියට එන්න බෑ!!!"
මොකක්ද දෙයියනෙ මෙ මොකක්ද මට නම් මෙ ජිවිතේත් එක්ක අප්පිරියයි හැමදේම එපා වෙලා තියෙන්නෙ මට දැන්
මං මගෙ අම්මා නිසා ඉවසනවා ඇරෙන්න මට නම් මේක ඇති වෙලා දැන්Thesh Pov:
ඉක්මනට ස්කෝලෙට යාගන්න ඔනි මගෙ මැණිකට මොකක් හරි වෙලා තිබ්බොත් මම එකෙක්වත් ඉතුරු කරන්නෙ නෑ..
මෙ පගයා තාම නැනෙ හු%#&#
ආ අර එන්නෙ"මෙච්චර වෙලා මොකක්ද හුත්තෝ කරේ"
"වෙලා ගියානෙ ඔයි බලපන්කො..."
"බලපන්කො නෙමෙ හුත්තෝ ඉක්මනට වරෙන්...මට ඉක්මනට ස්කොලෙට යන්න ඔනි වරෙන් අර බස් එකෙවත් යන්න ඔනේ!!!!"
"හරි හරි බල්ලො කැගහන්නෙපා එකෙ යමන් .දැන් උබට මොකක්ද උනේ? මෙච්චර කලබල වෙලා මොකද උබ?මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කියපන් හුත්තෝ??"
"ඊයේ මම ආයු එක්ක රෑ වෙලා කෝල් එකක හිටියා හරිද ඊ.ට.."
"උබ ආයු එක්ක ?කවදා ඉදලද හුත්තෝ නම්බර්ස් සෙයාර් කරගත්තේ???"
YOU ARE READING
නිහඬ ආදරය [Ongoing]
Fanficනිහඬ ආදරයක්! හැමදාටම නිහඬ ආදරයක්ම වේවිද!? විතේශ් × ආයුර් #Wookiee