Thesh Pov:
අද දවසම පාඩම් කරලා කරලා මහන්සි දෙයියනෙ...මගෙ බබා පාඩම් කරනවද දන්නෑ...අර කොටා එක්ක පාඩම් කරනවා ඇති නැත්තන් ඌ මගෙ රෝස මලව කන්න හදනවා නෙ
ඇයි කන්න එයා චොකලට් එකක්ද අනෙ මෙ කොටෝ මගෙකාගෙන් ඈත් වෙලා ඉදපම් තව අඟලක් කොට කරනවා මම උබව..උබෙ උසේ හැටියට නෙමෙ නෙ වැඩෙ දෙන්ඩ හිතයි දෙකක්.."මොනාද හුත්තෝ කල්පනා කරන්නෙ ඔච්චර පාඩම් කරපන්"
"නෑ ඔයි මම කල්පනා කරේ අර කොටා ගැන"
"ආ ආ උබ මොකද එයා ගැන කල්පනා කරන්නෙ..අනික එයාගෙ නම කොටා නෙමෙ නෙ සයූ නම කියලා කතා කරපන්"
"ආ ඇයි මෙ ඔයාට නැගලා?..ඌගෙ නම සයූද බන්..අරයගෙ නමත් එක්ක ලගින් යනවා නේද??"
"මට නැගලා තියෙන එක කියන්නෑ උබට මං..."
"කොටාට එකෙක කියද්දි ආශ්ට රිදෙන්නෙ ඇයි?..මලිත්ට ගහද්දි චංචලා අඩන්නෙ ඇයි නිව් වර්සන් හුත්තෝ..අම්මො ආතල් හා..හා..හා"
"අනේ මෙ හුත්තෝ කටවහන් පාඩම් කරපන්කො...තව මාසයයි හුත්තෝ තියෙන්නෙ!!!!"
"අඩො ඔව් නේද ඔයි...ගේමක් ගහගත්තැහැකිද බන් අපිට"
"ඔව් ඔව් ගහගමු කොහොමහරි නැත්තන් බැ හුත්තෝ දන්නවා නෙ ආය වසලා හමාරයි"
"අම්මො ඔව්ව් ආ"
"ආ අයියේ......"
"ඇයි ඇයි මොකතේ"
"කොහෙද යන්නෙ?"
"කොහෙවත් නැ බන් උබලා එම්.කෙ බලන්න ආවේ"
"අපි එම්.එන් යකො..පාඩම් කරනවා පෙන්නන්ඩද ඔයාටත්"
"අනෙ එපා උබලා බලාගනින්"
"ඇයි ඇයි ඔයා නිකන්...කෙල්ල ආය සෙට් උනෙ නැද්ද බන් ඉතින්??"
"නෑ බන් මාව බ්ලොක් කරලා"
"අඩො සිරාවට පුදුම මිනිස්සුන් තම අයියේ"
"ඔව් මල්ලෙ කියලා වැඩක් නැ මට කැ#රිම අවුල් බන්"
"අපිට තෙරෙනවා අයියේ"
"මේ එක නෙමෙ ලොකූ?"
"ම්ම්ම්?"
"උබ මොකද අක්කා කෙනෙක් එක්කම සෙට් උනේ??"
"ඒ මාත් අහන්න හිටියේ බන්"
YOU ARE READING
නිහඬ ආදරය [Ongoing]
Fanfictionනිහඬ ආදරයක්! හැමදාටම නිහඬ ආදරයක්ම වේවිද!? විතේශ් × ආයුර් #Wookiee