දෙවැනි ආදරය 🥀

189 27 106
                                    

අනෙ එයාගෙ සුවඳ,
මම ඔයාට ආදරෙයි මගෙ රෝස මල.

ඊයේ එයාව දැක්ක වෙලෙ ඉදන් මට එයාගෙ මුණ අමතක කරගන්න බෑ තවම මම කොහොමද එයාට මගෙ ආදරේ තේරුන් කරන්නෙ දැනෙන්න දෙන්නෙ කොහොමද මම එයාට ආදරෙයි කියලා...ඒ ආදරේ කරත් මෙ රටේ මිනිස්සුන්ගෙ මානසිකත්වය නිසා අපිට සතුටින් එකතු වෙන්න පුළුවන් වෙයිද..
ප්‍රශ්න දාහස් ගානක් මගෙ ඔලුවට ගලාගෙන එනවා

එක අතකට මම මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවා වගේ.මොකද එයා මාව දන්නෙවත් නෑනේ....

"චුටී පුතා!!!!!!!"

අම්මා නේත කැගහන්නෙ හත්තිල්ලව්වෙ විනාසයි...

"ඕ අම්මා"

"චුටි පුතා මම කීයේ ඉදන්ද ඔයාට කතා කරන්නෙ ආඅ...මොන ලෝකේද ඉන්නෙ"

"අනෙ සුදු අම්මියෝ....මම මෙ සින්දුවක් අහ අහ හිටියේ ..ඒකනෙ ඔයා කතා කරාට ඇහුනෙ නැත්තේ..."

"සින්දු ඇහුවම හරිද දැන් විභාගෙත් ලග එනවා පාඩම් කරන්නෙ නැද්ද ළමයෝ"

අම්මා කියද්දි මතක් උනේ විභාගෙ ගැන අනෙ දෙයියනේ අමතක වෙලා තමා හිටියේ...
අපෙ සෙට් එකත් එක්කවත් එකතු වෙලා පාඩම් කරන්න දාගන්න ඔනි දවසක් ..තනියම පාඩම් කරද්දි නැනෙ අනෙ කිසි මෙව්වා එකක්...

"මතකයි අනේ ..අපි සෙට් එක හිතන් ඉන්නෙ දවසක් දාගෙන හැමදාමදවසට එකතු වෙලා පාඩම් කරන්න..."

"ආ ඒක නම් කොච්චර දෙයක්ද ළමයෝ..කට්ටියම එකතු වෙලා පාඩම් කරද්දි කම්මැලි කමකුත් නැනෙ....අනික උබ වගෙ නෙමෙළමයි තුන්දෙනා වාසනාවන්...එ ළමයි දිහා බලලවත් හැදියන්වගේ..."

නිහඬ ආදරය [Ongoing]Where stories live. Discover now