දාහතරවැනි ආදරය 🥀

52 5 14
                                    

Ayu Pov:

යෝ අම්මේ මේක හෙන අමුතුයිනෙ අනේ..බය හිතෙනවා
මෙයලට වෙන යන්න තැනක් තිබ්බෙ නැ වගෙනෙ අප්පා
හැබැයි මට මේක දැක්කම නිකන් මම කලින් ඇවිත් තියෙනවා වගේ.එහෙම කොහොම වෙන්නද ඉතින් මම මෙ කලුතර ආවෙත් පළවෙනි පාරද මන්දා මට නම් මතක ඇති කාලෙක ඇවිත් නෑ..
පොඩි කාලේ ආවද දන්නෑ අම්මගෙන් අහන්න ඕනේ...

එවුනට අනෙ මෙක දැක්කම බයයිනෙ..මෙ තේශ් නම් බය නැද්ද කොහෙද ඒකනෙ මෙ පණ්ඩිතයා වගෙ කිව්වෙ බයවෙන්නෙපා මම ඉන්නවා නෙ කියලා ම්හ්ක් ඔයා ඉන්නවා නම් බය නැ අයියෝ.

ඒත් ඉතින් බයයි වගෙනෙ...දැන් ඉතින් බයයි කිව්වට වැඩක් නැනෙ දැන් ඇවිත් ඉවරයි
ඒක නිසා බය නොවී ඉන්න ආයූ...ඔයා බය නෑ ඔයා බය සයූට විතරයි හරිනේ?හරි

"ආයූ??"

"ඕඕ මෙ එනවා!!!

මම මාත් එක්කම කතා කර කර ඉද්දි තේශ් ආවනෙ දැන් නම් පොඩ්ඩක් රෑ වෙලාත් එක්ක

"මොනාද කල්පනා කරන්නෙ ඕක දිහා බලන්?"

"මොනවත් නැ අනෙ..මට බයයි කියලා කල්පනා කරේ!!"

"බයවෙන්නෙපා ආයූ...අපි ඉන්නවා නේ?අනික හොල්මන් කියලා දෙයක් නෑ ඒක ගැන ඔනවට වඩා හිතන්න එපා හරිද??"

"හරි හිතන්නෙ නැතුව ඉන්නම්කො...ඒක නෙමෙ?"

"ම්ම්ම්??"

"මෙහෙ ඉන්න පුළුවන් කිව්වද?"

"ඔව් තාත්තා මෙහෙ ඉන්න එක්කෙනෙක්ට කතා කරලා කියලා ඊට පස්සෙ හරි!"

"ම්ම්ම් ඒක හොදයි නේ..ඒක නෙමෙ ඒයි??"

"ම්ම් එපාර මොකෝ?"

"මට නිකන් මෙ තැන පුරුදුයි වගෙනෙ ඒයි..ඒ කියන්නෙ මම කලින් මෙහෙට ඇවිත් තියෙනවා වගේ...!!"

"මොකක්???ඔයාටත් එහෙමද??"

"ඔයාටත් එහෙමද අහන්නෙ...ඔයාටත් එහෙමද??"

"ඔව් ආයූ...මට මේකට ආව වෙලෙ ඉදන් එහෙමයි...මම අයියට කියන්නත් ගිහින් ඔකා විහිලු කරයි කියලා කිව්වෙ නෑ!!"

"ඇයි දන්නැ එහෙම හිතෙන්නෙ??ම්හ්ක් නිකන් වෙන්න ඇති ඒයි!"

"ඔව් ඔව් එහෙම වෙන්න ඇති..ඒක නෙමෙ අර කට්ටිය ඉන්න දිහාට යමුද?"

නිහඬ ආදරය [Ongoing]Where stories live. Discover now