හැදින්වීමක් නොවන හැදින්වීමක්

516 48 32
                                    


මෙහි ඇතුළත් කතාව හා චරිත සියල්ල මනඃකල්පිත වේ.
The story and characters included here are all fictional

🚫කතාවෙහි සම්පුර්ණ අයිතිය BlaCk lilY (Mayesha Rasangi) වන මා සතු බවත්. මෙහි සදන් කතාව. සම්පුර්ණ ලෙස හෝ කොටස් වශයෙන් උපුටාගෙන fb, whatsapp(group or channel) හා වෙනෙත් කිසිදු මාධ්‍යක පල කිරිම සපුරා තහනම් වේ.🚫

🚫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


විකුම් අනුද්ම අධිකාරි = වසය අවුරුදු විසි අටක ගුරුවරයෙක්. සල්ලිකාර පවුලක දෙවෙනි ළමයා. පියාගෙ වත්කම් අත් හැර තනිව දිවි ගෙවයි. කලකට පෙර එකපාර්ශවික ආදර වන්තයෙකි.

සශෙන් සුවහස් කළුපහන = 12 වරසට එන නව සිසුවෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සශෙන් සුවහස් කළුපහන = 12 වරසට එන නව සිසුවෙකි. අහිංසක දගකාර චරිතයකි. සාමාන්‍යය පවුලක බාලම දරුවයි. සංගිතයට බොහො සෙයින් ආදරේ කරයි. ගායකයෙකු විමට සිහින දකි.

Nonfiction විදිහට

විකුම් අනුද්ම අධිකාරි = වසය අවුරුදු විසි පහක ගුරුවරයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විකුම් අනුද්ම අධිකාරි = වසය අවුරුදු විසි පහක ගුරුවරයෙක්. සල්ලිකාර පවුලක දෙවෙනි ළමයා. පියාගෙ වත්කම් අත් හැර තනිව දිවි ගෙවයි. කලකට පෙර එකපාර්ශවික ආදර වන්තයෙකි.

සශේන් සුවහස් කළුපහන = 12 වසර ඉගෙනුම් ලබන සිසුවෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සශේන් සුවහස් කළුපහන = 12 වසර ඉගෙනුම් ලබන සිසුවෙකි. පාසලේ ශිෂ්‍යය නායකයෙක් වෙයි. අහිංසක දගකාර චරිතයකි. සාමාන්‍යය පවුලක බාලම දරුවයි. සංගිතයට බොහො සෙයින් ආදරේ කරයි. ගායකයෙකු විමට සිහින දකි.

_______________

🎶 සිතට හොරා මං.... ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං.... පෙම් කරන්නම්
ඇගේ නිසා මං..... දුරින් හිඳින්නම්
දුරට වෙලා මං..... පෙම් කරන්නම් 🎶

කාලෙකට කලින් අහපු සිංදුවක් මේ තරම්ම මගෙ ජිවිතේට ගැලපෙයි කියලා මම නිකමටවත් හිතුවේ නැ. එත් අද ඇස් ඉස්සරහම මගෙ හිතටත් හොරා මන් කෙරුව ආදරෙ. අදත් මට ලොකෙට හංගන්න වෙලා. කදුළු නාලිකා පුපුරන්න තරම් රත ගැහිලා ඇති. එත් මට බැ. මට බැ මගෙ ඇස් දෙකට වැටෙන්න හෝ නොවෙටෙන්න කදුළු පුරුව ගන්න. ඒ නිසාම කදුළු දරා ගන්න වෙර දුන්න මම අත් වල ඇගිලි කිටි කිටියේ මිරික ගත්තා.

ගෙදර සාලේ ආගන්තුකයින්ගෙන් පිරිලා. අම්මයි තාත්තයි ඒ අය එක්ක හරි හරියට කතා කරද්දි මමයි අයියයි පැත්තකට වෙලා ඒ අය දිහා බලන් හිටියා. අයියගෙ ඇස් කොහෙ කා ලග නැවතිලා තියෙනවාද මන් දන්නෙ නැ. එත් මගෙ ඇස් නැවතිලා තිබ්බෙ එයා ලග. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙන ආග්න අධිකාරිගෙ පුතා විකුම් අනුද්ම අධිකාරි ලග. මගෙ පැත්තෙන් කිව්වොත් මගෙ එකපාර්ශවික ආදරේ ලග. මගෙ අක්කගෙ වෙන්න ඉන්න හස්බන්ඩ් ලග.

සිතට හොරා මං ඔබේ වෙලා දැන්..... ලොවට හොරා මන් පෙම් කරන්නම්.....

..................................................................................

විකුම්ගෙ කතාව. Yizhan විදිහටම ලියන්නම් මොකද මට එක ලෙසි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.













සිතට හොරා  (මාගේ සද නුඹදෝ Side story )Where stories live. Discover now