"චන්ද්රපාල හු___ත උඩින් ප__ය තියා.... Ooooo ඌ ඇතුල් කරා ඔන පු___ක් වෙන්න කියා..... ඔන පු___ක් වෙන්න කියා.... ඔන පුකක් වෙන්න කියා.... පාලු පැලේ මම හු___න වෙලේ.... මගෙ දකුණු ඇටේ.... වැදුනා.... බුරු ඇදේ..... චන්ද්රපාල හු_____තෝ !!! වෙලෙ ගියා....""කට වහපන් ගී !!!..."
අපි හිටියේ හොල්ට් එකට වෙලා. දැන් පහට විතර ඇති. විකුම් සර්ගෙ ක්ලාස් එක ඉවර වෙලා අපි එහෙම්ම ආවේ බස් හොල්ට් එකට. මොකද අයියා මැසෙජ් එකක් දාලා තිබ්බා එයා එහෙම්ම බදුල්ලෙ ගියා එයාට එක්කන් යන්න එන්න වෙන්නෙ නැ කියලා. එයා කියලා තිබ්බෙ ඔන්නම් සර්ට කියලා සර් එක්ක බොඩිමට යන්න කියලා. එත් ඉතින් මට එහෙම කරන්න හිතුනේ නැ. සර් අයියගෙ යාලුවෙක් බව ඇත්ත. එත් ඒ අපිට උගන්වන ගුරුවරයෙක්නෙ. ඒ නිසා මට සර්ට අපිව ගිහින් දාන්න කියන්න බැ හිතුනා.
ඒ නිසා සර්ටත් වැදලා යන්නම් කියන් අපි ආවේ හොල්ට් එකට. දැන් ඇවිල්ලත් විනාඩි විස්සක් විතර වෙන්න එනවා. තාම බස් එකක් නැ. බස් එක නැති එක කමක් නැ කියමුකෝ. එත් මේ ගී මෙතන කුනුහර්ප සිංදු පලන්න ගද්දි මට යකා නගිනවා. මම ඌට කෑ ගැහුවට වැඩක් නැ. එකා ගානක් නැ වගෙ ඔහෙ කියවනවා. මාහි ඉදගෙන අපේ විගඩන් බලන් කට වහන් හිනා වෙනවා. දැන්නම මටත් හිතිගෙන එන්නෙ මාහි කියන්නා වගෙ මුයි මමයි ඇල්විනුයි ඩෙව් වගෙයි කියලා. ආආආහ් මට කෙන්ති.
"පාලු පැලේ මම හු___න වෙලේ.... මගෙ දකුණු ඇටේ.... වැදුනා.... බුරු ඇදේ.....
චන්ද්රපාල හු__ත උඩින් ප__ය තියා..... Oooo ඇතුල් කරා ඔන පු___ක් වෙන්න කියා.... ඕන පු__ක් වෙන්න කියා.... ඕන පු__ක් වෙන්න කියා....."
"ගී දැන් උඹ මගෙන් කනවා......"
මම දත්මිටි කමින් ගමන් ගීට එහෙම කිව්වම ඌ සිංදුව නතර කරලා කට ඇද කරන් මගෙන් අඩියක් ඇතට ගිහින් හොල්ට් එකෙ කණුවකට හෙත්තුවක් දැම්මා.
"උඹත් හිනා වියන් ඉදගෙන..... බලපන් තවමත් බස් එකක් නැ..... පොඩ්ඩක් බලපන්කෝ බස් එකක්වත් එනවද කියලා බ්ස්න්..... තොපි දෙන්නම මහා මුකුන්ද මන්දා....."
"කැ ගහන්න එපා සුවහස්..... තව ටික්කින් බස් එකක් එවි....."
මම මහිටත් රවලා බෙල්ල ගෙවෙනකම් බස් එකක් එයිද කියලා බලන් හිටියා. කොහොමත් දැන් එන බස් එන්නෙ පොල් පටවලා. අස්සෙ මිරිකිලා තමා අදත් යන්න වෙන්නෙ. මතක් වෙද්දිත් මට නිකම් හුස්ම ගන්න අමාරුයි වගෙ. ශිට් එපා වෙනවා.
YOU ARE READING
සිතට හොරා (මාගේ සද නුඹදෝ Side story )
Fanfiction"රිද්දන්නනම් හැදුවේ.... රිදුන කෙනා නෙද අඩන්න ඔනි..... රිද්දුව කෙනා ඇයිද මේ අඩන්නෙ ම්ම්ම්...." -විකුම්- "අහිමි බව දැන දැන එකපාර්ශවිකව ආදරේ කරත්..... හිතේ පුංචිම හරි බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි ලැබෙයි කියලා...." -සුවහස්- (මාගේ සද නුඹදෝ side story )